පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද තරග 03ක් | සිළුමිණ

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද තරග 03ක්

විසිඑක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය රුසියාවේදී ආරම්භවූයේ සත්කාරක රුසියාව සහ සෞදි අරාබියාව අතර පැවැති තරගයෙනි. මූලික වටයේ තරග 48 කි. මූලික වටයේ තරග 28 දා අවසන් වෙයි. එදින තරග හතරක් පැවැත්වෙයි. මූලික වටය අවසානයේ කාණ්ඩ අතර පෙරමුණ ගන්නා කණ්ඩායම් 16 අතර දෙවැනි වටයේ තරග 30 දා ආරම්භවන අතර ජූලි 3 දා එකී තරග අවසන් වෙයි. අර්ධ අවසන් පූර්ව තරග ජූලි 6 සහ 7 දා පැවැත්වෙයි. අවසන් පූර්ව තරග 10 සහ 11 දා පැවැත්වෙයි. එහිදී ජය ගන්නා කණ්ඩායම් 15 දා අවසන් මහා තරගයට ක්‍රීඩා කරන අතර, පරාජිතයන් දෙදෙනා 14 දා පැවැත්වෙන තෙවැනි ස්ථානයට තරග කරයි.


තරග කාලසටහන (මූලික වටය)

ජුනි 17

කොස්ටරිකා - සර්බියාව (ඊ කාණ්ඩය)

ජර්මනිය - මෙක්සිකෝව (එෆ් කාණ්ඩය)

බ්‍රසීලය - ස්විස්ටර්ලන්තය (ඊ කාණ්ඩය)

ජුනි 18

ස්වීඩනය - ද. කොරියාව (එෆ් කාණ්ඩය)

බෙල්ජියම - පැනමාව (ජී කාණ්ඩය)

ටියුනීසියාව - එංගලන්තය (ජී කාණ්ඩය)

ජුනි 19

කොලොම්බියාව - ජපානය (එච් කාණ්ඩය)

පෝලන්තය - සෙනගාලය (එච් කාණ්ඩය)

රුසියාව - ඊජිප්තුව (ඒ කාණ්ඩය)

ජුනි 20

පෘතුගාලය - මොරොක්කෝව (බී කාණ්ඩය)

උරුගුවේ - සෞදි අරාබිය (ඒ කාණ්ඩය)

ඉරානය - ස්පාඤ්ඤය (බී කාණ්ඩය)

ජුනි 21

ඩෙන්මාර්කය - ඔස්ට්‍රේලියාව (සී කාණ්ඩය)

ප්‍රංශය - පීරු (සී කාණ්ඩය)

ආර්ජන්ටිනාව - ක්‍රොයේෂියාව (ඩී කාණ්ඩය)

ජුනි 22

බ්‍රසීලය - කොස්ටරිකා (ඊ කාණ්ඩය)

නයිජීරියාව - අයිස්ලන්තය (ඩී කාණ්ඩය)

සර්බියාව - ස්විස්ටර්ලන්තය (ඊ කාණ්ඩය)

ජුනි 23

බෙල්ජියම - ටියුනීසියාව (ජී කාණ්ඩය)

ද. කොරියාව - මෙක්සිකෝව (එෆ් කාණ්ඩය)

ජර්මනිය - ස්වීඩනය (එෆ් කාණ්ඩය)

 

ජුනි 24

එංගලන්තය - පැනමාව (ජී කාණ්ඩය)

ජපානය - සෙනගාලය (එච් කාණ්ඩය)

‍පෝලන්තය - කොලොම්බියාව (එච් කාණ්ඩය)

ජුනි 25

උරුගුවේ - රුසියාව (ඒ කාණ්ඩය)

සෞදි අරාබිය - ඊජිප්තුව (ඒ කාණ්ඩය)

ස්පාඤ්ඤය - මෙක්සිකෝව (බී කාණ්ඩය)

ඉරානය - පෘතුගාලය (බී කාණ්ඩය)

ජුනි 26

ඩෙන්මාර්කය - ප්‍රංශය (සී කාණ්ඩය)

ඔස්ට්‍රේලියාව - පීරු (සී කාණ්ඩය)

නයිජීරියාව - ආර්ජන්ටිනාව (ඩී කාණ්ඩය)

අයිස්ලන්තය - ක්‍රොයේෂියාව (ඩී කාණ්ඩය)

ජුනි 27

ද. කොරියාව - ජර්මනිය (එෆ් කාණ්ඩය)

මෙක්සිකෝව - ස්වීඩනය (එෆ් කාණ්ඩය)

සර්බියාව - බ්‍රසීලය (ඊ කාණ්ඩය)

ස්විස්ටර්ලන්තය - කොස්ටරිකා (ඊ කාණ්ඩය)

ජුනි 28

ජපානය - පෝලන්තය (එච් කාණ්ඩය)

සෙනගාලය - කොලොම්බියාව (එච් කාණ්ඩය)

එංගලන්තය - බෙල්ජියම (ජී කාණ්ඩය)

පැනමාව - ටියුනීසියාව (ජී කාණ්ඩය)

 

Comments