කෘෂිකර්මය නව සියවසට.... | Page 3 | සිළුමිණ

කෘෂිකර්මය නව සියවසට....

 ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියේ අනුමත අයදුම්කරුවන් සමග ගිවිසුම් අස්සන් කිරීම‍ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාවට එක් වූ ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂිකා අයිඩා රෙඩිහොෆ් මහත්මියට අගමැතිතුමා විසින් තිළිණයක් ප්‍රදානය කළ අයුරු. මේ අවස්ථාවට ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් වන අනෝමා ගමගේ,

මුත්තු සිවලිංගම් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Comments