චීන - ශ්‍රී ලංකා ව්‍යවසායක හමුවේ ආරාධිත සෙල්ෆිය | Page 2 | සිළුමිණ

චීන - ශ්‍රී ලංකා ව්‍යවසායක හමුවේ ආරාධිත සෙල්ෆිය

පසුගියදා කොළඹදී පැවැත්වුණු චීන - ශ්‍රී ලංකා ව්‍යවසායක හමුවේ ආරාධිතයන් ලෙස සහභාගි වූ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ හංචෝ ප්‍රාන්තයේ අන්තර්ජාතික වෙළෙඳ ප්‍රවර්ධන කවුන්සිලයේ සභාපතිනි (CCPIT) වැං ගුබ්ෂෙං මහත්මිය සෙල්ෆි ඡායාරූපයක් ගත් අවස්ථාව...

(ඡායාරූපය - විමල් කරුණාතිලක)

Comments