සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථනය - රැකියා කරණ වැඩිහිටියන්ට ඉතා සරලව ඉගැන්වේ. නුගේගොඩදී. වසර 33 ක් පළපුරුදු ජාත්‍යන්තර පාසල් ගුරු /​ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු විසින්. ඉක්මණ් ප්‍රතිඵල සහතික කෙරේ. තරමක ඉංග්‍රීසි දැනුමක් තිබේනම් වඩාත් සුදුසුයි. තනි හා 3 කණ්ඩායම් පංති. 0717132021,​ 0779582246.
047228

6,​ 7,​ 8 ගණිතය සඳහා ජනාධිපති සම්මානලාභී ගුරු මහත්මියක් නිවසට පැමිණේ. 077-6038490,​ 070-3613107.
046238

විවිධ දේ - විකිණීම

මී මැසි පෙට්ටි ඇණවුම් භාර ගනුලැබේ. (තොග වට්ටම්) 1500/= 2000/=. දුරකථන 0777751132
045492

Comments