
රැකී රක්ෂා සේවා
සියලුම පේන්ට් වැඩ අලංකාරව නිම කරගන්න. කථාකරන්න ජලකාන්දුවීම්ද නවතනු ලැබේ. ස්ලැබ් වහල බිත්ති බාත්රූම් ඇතුළු ඕනෑම නවතාගත නොහැකිවූ ජල කාන්දුවීමක්. 077-4164647.
018673
වෘත්තීය හා උපදේශක සේවා
සියලුම ගිණුම් කටයුතු, ආදායම්බදු දෙපාර්තමේන්තු කටයුතු, සමාගම් ලියාපදිංචිය, විගණන, බැංකු ණය වාර්තා සැකසීම, NBT, VAT EPF, ETF ඔබේ ස්ථානයට පැමිණ කරවා දෙමි. ප්‍රසාද් - 071-7179500.
011828
ඇබෑර්තු වෛද්‍ය
වැල්ලවත්ත සහ බම්බලපිටියේ ප්‍රධාන පෙලේ දන්ත සායනයකට කාන්තා සහායකයින් / දන්ත හෙදියන් අවශ්‍යකර තිබේ. සියලු පුහුණුව ලබාදෙනු ලැබේ. පාසැල් හැරගිය අයට ඇරයුම්. සම්පුර්ණයෙන් පුහුණුකරනු ලැබු දන්ත හෙදියකගේ වැටුප 25000 - 35,000/- මෙසේ අයදුම් කරන්න. දන්ත සායනය, 493, හැව්ලොක් පාර, කොළඹ 06. ඊමේල් - info@colombodental.com. 0777354665.
019483
ඇබෑර්තු වෙළඳඅලෙවිකරණ
කොළඹ, ගාල්ල, මහනුවර සහ සියලු ප්‍රදේශවල සේවය සඳහා කොළඹ වෙසෙන, පිටපළාත්වල සේවය සඳහා යාමට සිදුවන හෝ සිදු නොවන, වෙළඳ නියෝජිත / නිෂ්පාදන විශේෂඥ තනතුරුවලට පුරුෂ සහ කාන්තා උද්යෝගිමත්, ස්වයං පෝෂිත ප්‍රසන්න පුද්ගලයින් අවශ්‍ය කර තිබේ. වයස අවුරුදු 45 ට අඩුවිය යුතු අතර ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්ද වාසියක් වනු ඇත. සියලු පුහුනුව ලබාදෙනු ලැබේ. වැටුප සහ ප්රතිලාභ 35000 - 75000. අයදුම් කරන්න. මානවසම්පත් (HR), 28/4, ද පොන්සේකා පාර, කොළඹ 05. ඊමේල් - manager@cosmeticdentistrysl.com
019489
ඇබෑර්තු මූල්‍ය ගිණුම්
පිටකොටුව විදුලි භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකට වෙළඳ සේවකයින් අවශ්‍යයි. වයස 30 ට අඩුවිය යුතුයි. අවශ්‍යනම් නවාතැන් නොමිලේ. වැටුප 35000/-. සේවක අර්ථසාධක ගෙවනු ලැබේ. සහතික මුල්පිටපත් රැගෙන වහාම පැමිණෙන්න. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැණි, 83A, පළමු හරස් වීදිය, පිටකොටුව. ටෙලිෆෝන්. 0777-364476.
018692
ඇබෑර්තු ගෘහසේවය
දරුවන් නොමැති වැඩිහිටි යුවලකට නිරෝගී, බුද්ධිමත් වයස 35-50 අතර ගැහැණු කෙනෙකු නැවතී සේවයට උවමනායි. කොළඹ 07, කුරුඳුවත්තේ පිහිටි සුඛෝපභෝගී එපාට්මන්ට් එක ඉතා පිරිසිදුව තබාගැනීම අවශ්‍ය කෙරේ. ආරම්භක වැටුප රු. 35000/-. ඇගේ සේවය සතුටුදායක නම් සෑම වසරක් අවසානයේම රු. 1000/- වැටුප් වැඩිවීමක් ලබාදේ. සෑම මාස 3 කට දින 4 ක් නිවාඩු දෙනු ඇත. මෙම රැකියාවට ඔබ සැබවින්ම උනන්දු නම් දුරකථන අංක : 0112-688064 හෝ 071-0555351.
020200
ඇබෑර්තු හෝටල් බේකරි
හෝටල් සේවක / සේවිකා ඇබෑර්තු - කොළඹ 01 පිහිටි සිංගප්පූරු කළමනාකරණ යටතේ අලුතින් ආරම්භ කරන ලද හෝටලය සඳහා පහත සඳහන් සේවක ඇබෑර්තු ඇත. ගෘහ පාලන අංශය - කාන්තා /පිරිමි සේවකයන් වහාම අවශ්‍යකර ඇත. වයස 20 සිට 35 දක්වා සලකා බලනු ලැබේ. සිත්ගන්නා සුළු වැටුප් ගෙවනු ලැබේ. වහාම අමතන්න. 0778008306, නො 15 1/1, මුදලිගේ මාවත, කොළඹ 01.
015574
ඇබෑර්තු විවිධ
යකඩ වැඩ පිළිබඳ මනා පළපුරුදු අයෙක් අවශ්‍යයි. රුපියල් 3000/-. දිනකට නවාතැන් සැපයේ. පෑන් ඒෂියා බැංකුව ඉදිරිපිට. කොල්ලුපිටිය. 0777-719954.
017823