රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන‍

අඩුම පොලිය මාසික පොලිය 1.16% (0777-970049) ලීසිං/​ ෆිනෑන්ස් Vehicle Loans ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1499/​- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළෙඳ පොළ විනාකමින් 90% ක් දක්වා ලීසිං Speed Draft සඳහාද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස්/​ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩුකිරීම්. වාහන හුවමාරුව/​ වාහන සොයාදීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයිනපුරා ශාඛා. Leasing Hot line - 0777-970049.
020436

ටොයොටා කාර් රථ විකිණීම

Model CT 170 Toyota Carina මෝටර් රථය වහාම විකිණේ. නිෂ්. වර්ෂය 1992 රු. මිලියන 1.1 යි විමසීම්. 0718290331.
020630

වෑන් රථ විකිණීම

L 300 මිට්ෂුබිෂි ඔරිජිනල් ඩීසල් වෑන් 50 ---- පවර් ස්ටියරින් ෆ්ලෝ බෝඩ් ඇලෝ වීල් වත්තල. 0714-322853. ලක්‍ෂ 9.
018691

බස් හා ලොරි රථ විකිණීම

නිසාන් UD 68XXXX බ්‍රේක්ඩවුන් ලොරිය ටොන් 08 ක්‍රේන්එක සමඟ විකිණීමට ඉඩම් මාරුවකටද සලකාබැලේ. 0777214972, 0727208899.
015531

Comments