නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීමට

කුරුවිට සිට කි මී 6 නුදුරින් අක්කර 8 ක අගනා තේ ඉඩම විකිණේ. අක්කරය ලක්ෂ 25 විමසීම් 0718290331.
020628

ගොඩනැගිලි ඉදිකිරීම්/උපකරණ

අපගේ ෆ්ලයිවුඩු සැටරිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් දැමීම සඳහා වර්ග අඩියක් රු. 140/​-. ඉදිකිරීම් සියලුම වැඩ කටයුතු කරනු ලැබේ. අමතන්න. 0778003880.
019500

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කඩුවෙල රාජසිංහ මාවතේ 11 වෙනි පටුමගේ පර්චස් 10 ක ඉඩම වටේට තාප්පය විකිණීමට ඇත. 0766794419,​ 0772222102.
018545

කොළඹ 08 කොටා පාරෙන් හැරී මධ්‍යගතව පිහිටි සුඛෝපභෝගී එපාට්මන්ට්වලට මැදිව නගරයට,​ රෝහල්වලට පහසු ප්‍ර වේශය සහිත පර්චස් 29.5 ක පෞරාණික දෙමහල් නිවස සමග උද්‍යානය නල ජලය,​ හා ළිං ජලය,​ අඩි 25 කාර් පෝච් එක. නිදන කාමර පහකින් නාන කාමරය විශාල විසිත්ත කාමර දෙකයි. කෑ කාමරය,​ පැන්ට්‍රිය හා මුළුතැන්ගෙයින් සමන්විතයි. සුඛෝපභෝගී එපාට්මන්ට් නිවාස /​ බුටික් හොටෙල් සඳහා අනර්ඝයි. සමස්ත දේපළ හෝ කොටස විකිණීමට හෝ කොළඹ නගරය තුළ හුවමාරුවට සැළකේ. 0775050786 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
020068

තලවතුගොඩ අලුතින් ඉදිකළ දෙමහල් නිවස නිදන කාමර 04 යි. පර්චස් 09 යි. විමසීම් 0112796563 අපේක්ෂිත මිල රු. මිලි 27 යි. සාකච්ඡා කළ හැකිය.
018945

බොරලැස්ගමුව පර්චස් 20 පරණ ගෙයක් සහිත ඉඩමක් විකිණීමට ඇත. 0773288219,​ 0771380133.
019484

බෝකුන්දර ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට පර්චස් 26 තාප්පයෙන් වටවූ ඉඩම විකිණීමට. 0714735103.
018484

හිඹුටාන ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්. 10 ක දෙමහල් නිවස වැඩ නිම වෙමින් පවතින,​ විකිණීමට ඇත. පාර්ලිමේන්තුව කි.4. කඩුවෙලට කි.5. කොළඹට 7 නුදුරින් පිහිටා ඇත. බ්‍රෝකර් කෙනෙකු අවශ්‍යයි. ටෙලි. 077-9209366.
009483

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගම්පහ දොඹවල එක්සත් මාවතේ බැංකු ණය සහිත හිස් ඉඩම මුදල් හදිසියකට විකිණේ. 0724607876.
010381

රාගම නගරයේ කඩකාමරයක් කුලියට. නගරය අවට පර්චස් 27 පර්චස් 90 ඉඩම සහ නිවාස කීපයක් විකිණීමට. 0764480493.
019445

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළුතර කන්දෙකඩේ සපුමල් උයන පර්චස් 13.3 ක පිරිසිදු නිරවුල් ලියාපදිංචි ඔප්පු. මුළු ඉඩමම ලක්ෂ 16 කට හෝ වැඩිම ඉල්ලුමට. 0715909586,​ 0718131685.
018598

කළුතර පන්විල ලින්ඩ්රෝස්වත්තෙහි පාරට මුහුණලා පර්චස් 40 බිම් කොටස් විකිණීමට ඇත. පර්චසය 60.000- ගංවතුරට යට නොවේ කලුතර නගරයට කි මී 4 පන්විල පල්ලියට කි මී 1. 0714401654.
020633

ගේදොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මාදම්පේ නව නගරයේ සිට කි.මී. 2 ක් දුරින් මාදම්පේ මැදගම ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 300 ක් නුදුරුව පිහිටි පර්චස් 76 ක ඉඩම ඉක්මනින් විකිණේ. 077-1256044.
020631

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අළුත්වත්ත පර්.10 බිම් කොටස් 12ක් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899
015529

 

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අත්තිඩිය බේකරි හන්දිය (ඉන්ධන පිරවුම්හල අසල) සියලු පහසුකම් සහිත උඩුමහල කුලියට දීමට. 25,​000/​-. දු.අ. 0112713591,​ 0727782008.
019241

කටුබැද්ද තෙලවල පාරේ ගාලු පාරට මීටර් 500 යි. ජල විදුලිය කාමරයක් සහිත ගෙය අවුරුදු 2 කට බද්දට වාහන නැවැත්වීමේ පහසුකම් නැත. මාස 6 ක තැන්පතුවක් අවශ්‍යයි. 2632292,​ 0777250034.
019531

බත්තරමුල්ල බෝගහහේන පාරේ කාමර දෙකක් සහිත කුඩා නිවසක් කුලියට දීමට ඇත. යුවළකට සුදුසුය. රු. 22000. 0112879743.
020627

බොරලැස්ගමුව දෙහිවල පාරේ පිහිටි දෙමහල් නිවසක උඩුමහල යුවළකට කුලියට දීමට තිබේ. විමසන්න. 0778041746
019035

මාලබේ ප්‍රදේශයේ දෙමහල් නිවසක් කුලියට හෝ බද්දට දීමට තිබේ. නිදන කාමර 4 ක් සහ නාන කාමර 4 කින් සමන්විත උඩු මහල /​ කෑම ශාලාව /​ අමතර සේවක,​ සේවිකා නාන කාමරය /​ විශාල ශාලාව /​ රූෆ් ටොප් /​ උණුසුම් ජලය /​ ගරාජය සමග නිදහස් පරිසරයක් /​ නිවස සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් සහ ටයිල් කර ඇත. කහන්තොට පාර,​ පිට්ටුගල. මාලබේ. අමතන්න. 0777742180.
019005

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ජාඇල කණුවන සුවදායක පරිසරයක සියලු පහසුකම් සහිත උඩුමහල් නිවස කුලිය රු. 10,​000/​= යුවළක් සඳහා විශේෂයි. 0112244711,​ 0718074102.
019272

Comments