පොලී අනුපාත එලෙසමයි! | Page 2 | සිළුමිණ

පොලී අනුපාත එලෙසමයි!

මදාරා මුදලිගේ

මෙරට දැනට පවත්වාගෙන යනු ලබන මුල්‍ය ප්‍රතිපත්තිය තව දුරටත් එලෙසම පවත්වා ගෙන යෑම, යෝග්‍ය බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් පවතින පොලී අනුපාත එලෙසම පවත්වා ගෙන යෑමට ද තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සඳහා වූ පොලීය 7.25%ක්ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75 %ක් ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 7.50%ක් ලෙස ද දිගටම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. 

Comments