
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
දෙල්කඳ හන්දියට පේන දුර තට්ටු තුනක නිවස විකිණීමට. කඩයක් සමඟ. අමතන්න. 0112-811853.
018129
පිළියන්දල දැල්තර පර්චස් 15 ඉඩම විකිණීමට ඇත. පරණ නිවසක් සහිතව ඉඩමට අය කෙරේ. 0716126340, 0777850399.
015526
මහරගම පමුණුව 7 වන පටුමග පර්. 10 අංගසම්පූර්ණ නිවස විකිණීමට. රු.මිලියන 20. දු.ක. 0773-836832.
016778
හිඹුටාන ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්. 10 ක දෙමහල් නිවස වැඩ නිම වෙමින් පවතින, විකිණීමට ඇත. පාර්ලිමේන්තුව කි.4. කඩුවෙලට කි.5. කොළඹට 7 නුදුරින් පිහිටා ඇත. බ්‍රෝකර් කෙනෙකු අවශ්‍යයි. ටෙලි. 077-9209366.
009483
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
ගම්පහ දොඹවල එක්සත් මාවතේ බැංකු ණය සහිත හිස් ඉඩම මුදල් හදිසියකට විකිණේ. 0724607876.
010381
ජාඇල රෝලන්ඩ් උද්‍යානයෙහි පර්චස් 11 ක උසස් තත්ත්වයේ නේවාසික ඉඩමකි. කොළඹ මීගමු පාරට මීටර් 400, කටුනායක පිටවීමට මීටර් 800. නිරවුල් ඔප්පු. 0778557090.
012856
ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය - විකිණීමට
අළුත්වත්ත පර්.10 බිම් කොටස් 12ක් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899015529
ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය - විකිණීමට
කතරගම පූජා නගරයේ නිවසක් සහිත පර්. 30 ක් විකිණීමට ඇත. 0718311039.016106
ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය - විකිණීමට
හම්බන්තොට DFCC බැංකුවට යාබද නගර මධ්‍යයේ පිහිටි පර්චස් 6 ක බිම් කොටස් වහාම විකිණීමට. පිරිසිදු නිරවුල් ඔප්පු. 0779-851637013681
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/බද්දට
කැලණිය 4 කණුව පට්ටියහන්දිය අතර බියගම පාරට සමීපව ස්විප් වත්ත අඩි 20 පාර නිවසේ අංගසම්පූර්ණ උඩුමහල පදිංචියට, බදුදීමට වාහන 2 නැවතීමට පහසුකම් ඇත. 0112-912958, 0777-520041.018131