කොටස් වෙළෙඳපොළ වාර්තා පිහිටුවයි | Page 3 | සිළුමිණ

කොටස් වෙළෙඳපොළ වාර්තා පිහිටුවයි

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ පසුගිය ජනවාරි මාසයේදී ඍජු විදෙස් මිලදී ගැනීම් වලින් රුපියල් බිලියන 4 ක ආදායම් ලබා ඇති අතර එය එක් මාසයක් තුළදී ලබා ගත් ඉහළම ආදායම් වාර්තාව වේ.

එකී මාසයේදි ඍජු විදෙස් මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් බිලියන 6.7 කි. මෙය රටේ ආර්ථික වර්ධනයට ඉතා දිරිගන්වන සුළු ප්‍රගතියක් බැව් කොළඹ කොටස් වෙළෙඳපොළ අලෙවි අංශ ප්‍රධානී එන්. විජේසුන්දර මහතා පවසයි.

Comments