
වෘත්තීය හා උපදේශක සේවා
සියලුම ගිණුම් කටයුතු, ආදායම්බදු දෙපාර්තමේන්තු කටයුතු, සමාගම් ලියාපදිංචිය, විගණන, බැංකු ණය වාර්තා සැකසීම, NBT, VAT EPF, ETF ඔබේ ස්ථානයට පැමිණ කරවා දෙමි. ප්‍රසාද් - 071-7179500.
011828
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අප දිවයිනේ පිළිගත් ප්‍රධාන පෙළේ සමාගමට මහරගම, බම්බලපිටිය ප්‍රදර්ශනාගාර සඳහා (පුහුණු / නුපුහුණු) වෙළද සේවකයින් අවශ්‍යයි. ඉහළ වැටුප් සමඟ දීමනා. 077-3841117.
012360
ඇබෑර්තු රියදුරු
ආයතනයකට බැංකු කටයුතු හා වෙනත් ආයතනයෙන් පිටත කටයුතු සඳහා (Runner) සේවකයකු ඉක්මනින් අවශ්‍යයි. මෝටර් සයිකල් බලපත්‍ර අනිවාර්යයි. වැටුප් සාකච්ඡා කර ගත හැක. වයස අවු. 22 ත් 30 ත් අතර පෙබ. 7 පෙ.ව. 7 වන දින පෙ.ව. 10 ත්, ප.ව. 2 ත් අතර සියලුම ලියකියවිලි සමඟ සම්මුඛ පරීක්‍ෂණයට පැමිණෙන්න. Premier Pearl (Pvt) Ltd, 910/A, Biyagama Road, Kelaniya. 0112987040.
012430
ඇබෑර්තු ගෘහසේවය
කොළඹ නිවසක නැවතී වැඩ කිරීමට අවුරුදු 60 ට වැඩි නිරෝගී පිරිමි සේවකයෙකු ඕනෑ. වැටුප 20,000. 0777-475338.
013561
ඇබෑර්තු විවිධ
අප අගනුවර ප්‍රධාන මුද්‍රණ ආයතනයක් වන අතර ඒ සදහා නිමවුම් (Finishing) අංශයට පුහුණු/ නුපුහුණු කාන්තා සේවිකාවන් අවශ්‍යයි. ඉහල මූලික වැටුප් සමග ප්‍රවාහන අතිකාල දීමනා (සේවා මුර නොමැත) අමතන්න. 0114805080 පැමිණෙන්න. නො 53, ශ්‍රී ගුණරතන මාවත, ගල්කිස්ස. අවුරුදු 18 - 30 අතර.
013738
කැලණිය ප්‍රාදේශයේ ගබඩාවක් බලා ගැනීම සඳහා මුරකරුවකු අවශ්‍ය වී ඇත. වයස අවු. 50 ත් 60 ත් අතර පිට පළාත්වලින් විමසන්න. නැවතීමේ පහසුකම් ඇත. සිත්ගන්නා සුලු වැටුප්. ඉක්මනින් අමතන්න. 077-6607431.
012431
කොළඹ 11 පිපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයේ පොත්හලක් සඳහා සිංහල සහ ඉංග්‍රීසි භාෂා ලිවීමේ හා කියවීමේ හැකියාව සහිත බල්පත් දැමීමට සහ අත් උදව් සඳහා පුද්ගලයින් අවශ්‍යයි. වැටුප මාස්පතා හෝ දිනපතා ලබා ගතහැකිය. අබාධිත පුද්ගලයින් සහ විශ්‍රාමික රජයේ සේවකයින්, සෙබලුන් සඳහාද විවෘතයි. සීමිත වයස් ප්‍රමාණයක් නැත. විමසීම් : 0777917152.
007723
දැනට ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සහ පැරණි Courier ආයතනයක් සඳහා බෙදාහැරීමේ නිලධාරීන් අවශ්‍යව ඇත. 077-3870952.
014464
දේශීය රැකියා ආයතනයකට පහත සඳහන් ඇබෑර්තු සඳහා අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ. ගෘහ සේවිකාවන්, රියදුරන්, මුකරුවන් කාන්තා සහ පිරිමි කම්කරුවන්, විවිධ රැකියාවන් සඳහා අප ළඟ අැබෑර්තු ඇත. සුදුසු අයදුම්කරුවන් පහත සඳහන් අංකයට අමතන්න. 0768881623, 0712406282 ලි. ප. අංකය W 207564. BMC නිසාන් ලංකා පවිත්‍ර සමාගම, නො. 159/8A, පියරතනාරාම පෙදෙස, දෙහිවල.
013405
රු. 90,000 ක ආදායමක් මාස තුනකින් සිංගප්පූරු සවාරියක් ටැප් එකක් සමග මෝටර් බයිසිකලයක් O/L සමත් බස්නාහිර පලාතින් අවු 18 ත් 60 ත් අතර අය අමතන්න. ජයවර්ධන 0773422755.
014413