ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හෙවත් STC ආයතනය ගෙවී ගිය කාලය තුළ නිවැරදි කළමනාකරණ ප්‍රතිපත්තීන් නිසා ලාභ ලබන තත්ත්වයට පත් කරගත හැකි වු බවත්, ඒ අනුව 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා, මාස 9ක කාලය තුළ රුපියල් මිලියන 80.7ක් හෙවත් කෝටි 8කට වැඩි ලාභයක් ලැබීමට හැකි වූ බවත් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා පවසයි.
චන්දිමා එදිරිමාන්න