
රැකී රක්ෂා සේවා
රැකියා ඇබෑර්තු ඔබගේ නිවසට ගෘහ සේවිකාවක් රියදුරෙක් අවශ්‍යද. කඩ සාප්පු කම්කරු සියලුම රැකියාවන් සඳහා අප අායතනයෙන් ලබා දිය හැකි රජයේ අනුමැතියලත් W 207564 අප අායතනයෙන් ලබා දිය හැකි අවුරුද්දක වගකීමක් සහිතයි. මල් B.M.C නිෂාන් ලංකා සදාසරණ මෑන් පවර් සහ ක්ලීනින් සමාගම, දෙහිවල වතුර ටැංකිය අසල. 0768881623, 0752036891.
007348
0112982554, A.B.C. මෑන්පවර් - වත්තල, කොළඹ විශ්වාසවන්ත ලෙස රජයේ ලියාපදිංචි අප ආයතනය සියලුම වගකීම් සහිතව ඔබට අවශ්‍ය සියලුම සේවක, සේවිකාවන්, ගෘහසේවිකාවන්, රියදුරන්, සාත්තු සේවක, සේවිකාවන්, බබාලා බලා ගැනීමට, කෝකිවරුන්, වතු වැඩ කරුවන් දිනපතා සේවයට රැකියා සඳහාද ඔබට අවශ්‍ය පරිදි වසරක වගකීම යටතේ. Replacment කිරීම 03 සමග වැඩි විස්තර සඳහා. Mr. Ranjan. 0777171915. 66/3, මීගමු පාර, වත්තල.
007574
ඇබෑර්තු වෘත්තීය වේදී
ප්‍රධාන පෙළේ බහු ජාතික මූල්‍ය සංවිධානයකට ඔවුන්ගේ වෙළඳ කණ්ඩායම සදහා කැපී පෙනෙන වෙළඳ වෘත්තීයවේදීන් අවශ්‍ය කර තිබේ. වයස අවු. 18 - 40 වෙළදාම/ ක්‍රියාන්විතයන්/ පරිපාලනය පිළිබඳව අවම වසර 1-2 පළපුරුද්ද. කොන්ත්‍රාත් අපේක්ෂකයිනට පහත සඳහන් දෑ අපේක්ෂා කළ හැකිය. නිශ්චිත දීමනාවක් සහ දිරි දීමනා, අනර්ඝතම රැකියා ප්‍රගතියක්. නුතණ සහ වැඩ කළ හැකි පරිසරයක්. සම්මුඛ පරික්ෂණය සදහා අමතන්න. 0712764519.
007803
50,000 ඉක්මවූ මාසික ආදායමක් ලබාගත හැකි සුවිශේෂ රැකියා අවස්ථාවක්. ස්ත්‍රී පුරුෂ විශ්‍රාමිකයන්ටද ඇමතිය හැක. ඩේමියන්, 0773719580.
005701
ඇබෑර්තු වෙළඳ අලෙවිකරණය
අප ආයතනයට වෙළඳ අලෙවිකරණ සඳහා සේවක සේවිකාවන් 10 ක් හා ගිණුම් ලිපිකාරිනියක් , ඇසුරුම් කිරීම සඳහා සේවිකාවන් අවශ්‍යයයි. ඉහළ වැටුප් සහිත දීමනා. 86/1/5, කේෂර් වීදිය. කොළඹ 11. 0772529122, පුහුණු නුපුහුණු.
006897
කොට්ටාව පිහිටි අප ආයතනයට දේපල වෙළඳාම පිළිබඳ පළපුරුද්ද ඇති අලවි විධායකයින් සහ පුහුණු අලෙවි නිලධාරීන් අවශ්‍යයි. විමසන්න. 0773711422, 2085440, ඊමේල් : showeerealtors@gmail.com
008715
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අ.පො.ස. සමත් අවු. 18 - 30 අතර අවිවාහක ස්ථිර පදිංචි බත්තරමුල්ල, මාලබේ මහරගම ශාඛා සඳහා ලිපිකාරිනියන් (පුහුණු / නුපුහුණු) අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප් + දීමනා කළමනාකරණ අධ්‍යක්‍ෂක, ශ්‍රීකාන්ත ජුවලරිස් සහ උකස් (පුද්) සමාගම. 837/A නව නුවර පාර, මාලබේ. 071-2936401.
007976
ඇබෑර්තු කාර්මික
කොළඹ 05 පිහිටි Apartment එකකට පළපුරුදු General Technician තනතුරු කිහිපයක් සඳහා විදුලි, ජලනල නඩත්තු කටයුතු පිළිබඳ දැනුම ඇති අය අවශ්‍යයි. Renaissance 21 st Century, No. 32, Siripa Road, Col - 05. TP. 2586181, Email. r21c@sltnet.lk
006494
ඇබෑර්තු මුද්‍රණ
අප මුද්‍රණ ආයතනයට KORD, SORKZ මැෂින් ඔපරේටර්වරු හා පුහුණු / නුපුහුණු සහයකයින්, ගිලටින් යන්ත්‍ර ක්‍රියාකරුවන් සමග නිමවුම් අංශය සඳහා පුහුණු / නුපුහුණු ගැහැණු හෝ පිරිමි ළමුන් වහාම අවශ්‍යය. නේවාසික පහසුකම් ලබා දෙනු ඇත. NSK ප්‍රින්ටස්, කොටිකාවත්ත. 0112567096.
007893
ඇබෑර්තු අධ්‍යාපන
වත්තල හුණුපිටිය ප්‍රධාන පෙළේ මොන්ටිසෝරි පාසැලකට මොන්ටිසෝරි ගුරුවරියන් හා සහායිකාවන් උවමනායි. විමසීම් : 0112948579.
008583
ඇබෑර්තු ගෘහ සේවක
කෝට්ටේ නිවසක නැවතී කෑම පිසීමට හා පිරිසිදු කිරීමට සහ වයසක යුවලක් බලාගැනීමට දෙදෙනෙකු උවමනායි. විවාහක යුවලක් වඩාත් සුදුසුයි. සියලු පහසුකම් සැපයේ. 0777915431.
007676
බොරැල්ලේ පිහිටි නිවසකට ගේ දොර වැඩපල කිරීමට සහ දේශීය ආහාර සැකසීමට මනා හැකියාවක් ඇති ගෘහ කාර්යය සහායක ගැහැණු අවශ්‍ය කර ඇත. වයස අවු. 45 ට නොවැඩි විය යුතුයි. නවාතැන් සැපයිය හැක. වැටුප රු. 25,000/- - 30,000/- (හැකියාව අනුව) සම්මුඛ පරීක්ෂණය සඳහා අමතන්න. 07777-33175.
008228
ඇබෑර්ත් හෝටල් බේකරි
අපට රොටි බාස් 1800/- පැන්ට්‍රියට 1000/- ගෝලයකු 1200/- (දිනකට) අවශ්‍යයි. විභාග දෙපාර්තමේන්තුව පැලවත්ත. 0715799111, 0713122622.
007764
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
කොළඹ අවට ප්‍රදේශවල ටයිල් වැඩ සදහා දක්ෂ බාස්වරුන් අවශ්‍යයි. 0711429510, 0775994289.
007037
කොළඹ පිහිටි විදේශීය ඉදිකිරීම් සමාගමක බ්ලොක්ගල් කපරාරු පින්තාරු ටයිල් වැඩ සඳහා උපකොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි. වැඩ මූලිකවරයෙක් අත්‍යාවශ්‍යයි. මිලගණන් සාකච්ඡා කළහැක. විමසීම් : 0773829705. 08.30 - 17.00 සතියේ දිනවල.
006660
ඇබෑර්තු විවිධ
කෑගල්ල නීතිඥ කාර්යාලයට පරිගණක යතුරු ලියන්නියක් APPRENTICES / Junior lawyers උවමනාය. 0718280188. jananeethi@gmail.com
006175
කොළඹ 11 පිපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයේ පොත්හලක් සඳහා සිංහල සහ ඉංග්‍රීසි භාෂා ලිවීමේ හා කියවීමේ හැකියාව සහිත බල්පත් දැමීමට සහ අත් උදව් සඳහා පුද්ගලයින් අවශ්‍යයි. වැටුප මාස්පතා හෝ දිනපතා ලබා ගතහැකිය. අබාධිත පුද්ගලයින් සහ විශ්‍රාමික රජයේ සේවකයින්, සෙබලුන් සඳහාද විවෘතයි. සීමිත වයස් ප්‍රමාණයක් නැත. විමසීම් : 0777917152.
007723
දන්ත ශල්‍යාගාරයක් සඳහා පුහුණු නුපුහුණු සහායිකාවන් අවශ්‍යයි. බොරැල්ල, රාජගිරිය අවටින් විශේෂයි. 071-4012584, 0702045495.
007219
2017 අලසව ගෙවුනාද? 2018 සාර්ථක කර ගැනීමට කැමතිද? ආදායම් උපද්දන වසරක් (2018) කරගැනීමට හැකිද? රුපියල් 3,000/- රු 5000 දක්වා ආදායම් දිනකට ලබා ගැනීමට හැකිය තවත් අයට එසේ කර ගත හැක්කේද? සරල පිළිතුරකි. මෙන්න ඔබට අවස්ථාවක්! පෞද්ගලික පරිගණකයක් හෝ දුරකථනයක් පමණයි. අවශ්‍ය වන්නේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න. දුරකථන 0766672149 / 0723542405.
162091
රැකීරක්ෂා - උවමනායි
බතික් පුහුණු / නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි. 0776087294, 071-9799516, 0723655476.
007326