ලාංකේය වොලිබෝල් වෙනුවෙන්... | සිළුමිණ

ලාංකේය වොලිබෝල් වෙනුවෙන්...

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අනුග්‍රහය දක්වමින් වසර දහයකට වඩා වැඩි කාලයක් අනුපමේය දායකත්වයක් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඩයලොග්, මන්චි සහ ඩී. එස්. අයි. ආයතන සඳහා උපහාර ලබාදෙන ලදී.

 

Comments