සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්) 

ඉංග්‍රීසි සහ IT (කම්පියුටර්) ඕනෑම වයසකට වැඩිහිටි,​ ළමා,​ සිසුන්ට,​ ඉංග්‍රීසි කතා කිරීම සහ ලිවීම දෙකම තනි පුද්ගල පන්ති. ඉංග්‍රීසි සහ කම්පියුටර් භාවිතය මුල සිටම සරලව. 0772-253425,​ 077-5584425.
152815

ගණිතය විද්‍යාව විෂයන් නිවසටම පැමිණ විශ්වාසවන්තව, විනයගරුකව ඉගැන්වීම. 06 සිට 11 ශ්‍රේණී. සිංහල මාධ්‍යයෙන් පමණි. මෙහෙයවීම නිරෝෂන් දුශාන්ත. දුරකථන 077-4132807. දස වසරක ඉගැන්වීම් පළපුරුද්ද. අධ්‍යාපන ඩිප්ලෝමා ගණිත විද්‍යා පුහුණු ගුරු.
152803

2018 විද්‍යාව ගණිතය විශේෂයෙන් 9,​ 10,​ 11 ශ්‍රේණි නිවසට පැමිණීම පමණකි. මනා පළපුරුදු පිරිමි ගුරුවරයෙකි. පැහැදිලි වටහාදීම් සරල නමුත් චතුර ඉංග්‍රීසි භාවිත කෙරේ. මාසික විභාග,​ වාර විභාග පැවැත් වේ. ක්‍රමක්‍රමයෙන් 85% ලකුණු සහතික කෙරේ. වහාම ආරම්භ කිරීමට විමසන්න. 0703883390.
157457

සුනඛාදී සතුන් විකිණීම

හොඳින් වැඩුනු සති 07 ක් වයසැති රොට්වයිලර් වර්ගයේ පස් දෙන‍ෙකුගේ මුරයේ,​ C.K.C. ලියාපදිංචිය ඇති පණු බෙහෙත් ප්‍රතිකාර පාවෝ සහ ජලභීතිකා රෝගය සඳහා එන්නත් ලබ දී ඇති,​ දෙමව්පියන් දැකබලාගැනීමට හැකි පිරිමි බදු පැටවුන් දෙදෙනෙකු රු. 32,​000.00 දුරකථනය. 0772655383.
155993

ප්‍රවාහන පහසුකම්

ප්‍රාථමික අංශය සඳහා පාසල් වෑන් රථ සේවය - ජා ඇල සිට බිෂොප් විද්‍යාලය,​ කාන්තා විදුහල ශා. තෝමස් ප්‍රාථමික පාසල් වෙත වසර 20 ක සේවය - බලපත්‍රය සහිතයි. 0712761407.
149713

ඉඳුම් හිටුම් තිබේ

මහරගම පිළියන්දල පාරේ නිවසක ලොකු කාමරයක් යුවලකට හෝ පිරිමි දෙදෙනෙකුට කුලිය 7000/​- මාසයක අත්තිකාරම්. 076-3407132.
156222

Comments