රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෛද්‍ය

මෙහෙයුම් කළමනාකරු /​ ජ්‍යෙෂ්ඨ හෙදිය /​ හෙදි පාලිකාව උද්යෝගිමත් පළපුරුදු කාර්යශූර ප්‍රසන්න කාන්තාවක් ප්‍රධාන පෙලේ දන්ත සායන දෙකක් නඩත්තු කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍යයි. ඉංග්‍රීසි නිපුණතාවය හා මධ්‍යම ප්‍රමාණයේ පරිගණක සාක්‍ෂරතාවය අවශ්‍යයෙන්ම තිබිය යුතුය. වයස් සිමාවක් නොමැත. ආරම්භක වැටුප 30000/​- - 35000/​-. කරුණාකර අයදුම් කරන්න. දන්ත සායනය,​ 493,​ හැව්ලොක් පාර,​ කොළඹ 06. විද්‍යුත් තැපෑල - i​n​f​o​@​c​o​l​o​m​b​o​d​e​n​t​a​l​.​c​o​m​. 0777-354665.
133054

ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ

අනර්ඝ වැටුප් සමඟින් පිළියන්දල හාඩ්වෙයාර් එකක බිල් ලිවීමට දක්ෂ ගැහැණු ළමයි අවශ්‍යයි. නවාතැන්, කෑම පහසුකම්. 077-3551777/ 011-2617488.
133892

ඇබෑර්තු මූල්‍ය/ ගිණුම්

අ.පො.සා පෙළ ගණිතය සමත් ඔබට රු. 100,​000 කට වැඩි ආදායමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය සමගමක අර්ධකාලීන පූර්ණ කාලීන රැකියා ඇබෑර්තු ඇත. විශ්‍රාමික ඔබටද අවස්ථාවක් ඇත. කොළඹ අවටින් විශේෂයි. 0770874749/​ 0777941566
133980

ඇබෑර්තු මුද්‍රණ

දෙහිවල පිහිටි අපනයනය සඳහා මුද්‍රණ සේවා සපයන ප්‍රධාන පෙලේ සමාගමකට පහත සඳහන් ඇබෑර්තු ඇත. වැටුප දීමනාද ඇතුළුව. SORSZ,​ SORDZ,​ මයින්ඩර්වරු. 60,​000/​-,​ සහායක මයින්ඩර්වරු 45,​000/​=,​ KORD මයින්ඩර්වරු 40,​000/​-,​ සහායක මයින්ඩර්වරු 35,​000/​= සිලින්ඩර් මයින්ඩර්වරු 45,​000/​- සියළුම අත්උදව්කරුවන් සඳහා (පුහුණු /​ නුපුහුණු) 30,​000/​- වේ. නවාතැන් පහසුකම්ද සමග. දු.ක. 0776016177,​ 0112737289.
134161

ඇබෑර්තු අධ්‍යාපන

දක්ෂ ක්‍රියාශීලි හා නිර්මාණශීලි විදුහල්පතිවරයෙක් වහාම අවශ්‍යයි. විමසන්න. 0112567410.
130566

ඇබෑර්තු රියදුරු

බර වාහන හා සැහැල්ලු වාහන සඳහා රියදුරන් අවශ්‍යයි. විමසන්න. 011-2332400, smartinvestments.info@gmail.com, 076-5532110
133669

ඇබෑර්තු ගෘහසේවය

කුරුණෑගල නිවසක නැවතී සේවය කිරීම සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 0722300874,​ 0770490542.
133750

ඇබෑර්තු හෝටල්/ බේකරි

කොළඹ තරු 5 හෝටලයකට කිචන් ස්ටුවර්ට්වරු (මුළුතැන්ගෙය පිරිසිදුකරන්නන්) බඳවාගැනේ. පළපුරුද්ද අ‍වශ්‍ය නොවේ. හොඳ වැටුප්+ප්‍රතිලාභ. විමසීම්: 077-8912273.
133667

ගාල්ල අහංගම දේශිය විදේශීය සංචාරකයන් පැමිණෙන හෝටලයට පළපුරුදු රුම්බෝයි (ස්ටුවඩ්),​ වේටර්වරුන්,​ කෝකියෙක්,​ කිචන් හෙල්පවරුන් අවශ්‍යයි. ඉහළ වැටුප්. 0777-275275.
134652

ඇබෑර්තු වතුවැඩ

යටියන්තොට අක්කර 5 ක තේ වත්තකට පිරිමි අයෙකු,​ යුවලක් හෝ පිරිමිළමයෙකු උවමනායි. ආකර්ෂණීය ප්‍රතිලාභ. 0778-912293.
134705

ඇබෑර්තු විවිධ

කොළඹ 14 ප්‍රදේශයේ කාර්යාලයකට සිංහල පරිගණක යතුරු ලේකම්වරියක් අවශ්‍යවේ. වැටුප් සාකච්ඡා කර ගත හැක. 0772030250,​ 0777636138.
133620

ගල්කිස්ස පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයකට මැදිවයසේ ආරක්ෂක සේවකයින් (සෙකියුරිටි) බඳවා ගැනේ. නවාතැන් පහසුකම් සහ ආහාර දීමනාද ඇත. වැටුප් සාකච්ඡා කරගත හැක. විමසන්න. 0776016177,​ 0112-737289.
134150

ගෙවතු අලංකාර කිරීමේ ආයතනයකට සේවකයන් අවශ්‍යයි. සියලු පහසුකම් සපයනු ඇත. 0722860476. 420/​2,​ කැළණිගාඩන් සර්විස්,​ කිරිල්ලවල,​ කඩවත.
133555

දන්ත සහායක /​ හෙදිය,​ කාන්තා සහායිකාවන් /​ දන්ත හෙදියන් බම්බලපිටිය /​ වැල්ලවත්ත පිහිටි දන්ත සායනයක් සඳහා අවශ්‍යයි. සියලුම පුහුණුව ලබාදෙනු ලැබේ. සම්පූර්ණයෙන් පුහුණු දන්ත හෙදියකගේ වැටුප 25000 - 30000 අතර. කරුණාකර අයදුම් කරන්න. දන්ත සායනය,​ 493,​ හැව්ලොක් පාර,​ කොළඹ 06. විද්‍යුත් තැපෑල i​n​f​o​@​c​o​l​o​m​b​o​d​e​n​t​a​l​.​c​o​m​. 0777354665'
133058

දැන්වීම් ප්‍රචාරණ ආයතනයක කා‍ර්යාල කාර්යය සහායක තනතුර සඳහා පිරිමි අපේක්ෂකයින් වහාම අවශ්‍යයි. සිත්ගන්නාසුළු වැටුපක්. වහාම අමතන්න. 071-4090695/ 077-4290518.
132309

රැකීරක්‍ෂා උවමනායි

පවුල්බරින් තොර විශ්‍රාමික යුවලකට නිවසේ නැවතී වගකීමකින් සහ විශ්වාසයකින් එම නිවස බලාදීමට හැකිය. විමසන්න. 077-2294619.
132260

Comments