
ඇබෑර්තු වෛද්‍ය
මොරටුව මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගමට පුහුණු / නුපුහුණු රසායනාගාර සහායිකාවන් අවශ්‍යයයි. වයස අවු. 18-25 අතර අ.පො.ස. සා.පෙළ සමත් මොරටුව අවටින් විශේෂයි. 0777-782201.
128088
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ජීවිතය ජයගැනීමට කැමති කාර්යශූර පුද්ගලයෙක්ද, අන්තර්ජාතික සමාගමක කොළඹ ප්‍රධාන කාර්යාලයට වෘත්තිකයෙකු ලෙස සම්බන්ධවීමට ඔබට අවස්ථාව. කණ්ඩායම් කළමනාකරු ප්‍රදීප්. 071-4822832.
128248
යෝගට් නිෂ්පාදන ආයතනයක් සඳහා පළපුරුදු වෙළඳ නියොජිතයන් දෙදෙනෙක් කොළඹ වැල්ලම්පිටිය අවටින් අවශ්‍යයි. සිත් ගන්නා වැටුප්. දු.ක. 0773070509
126285
ඇබෑර්තු මුද්‍රණ
දෙහිවල පිහිටි අපනයනය සඳහා මුද්‍රණ සේවා සපයන ප්‍රධාන පෙලේ සමාගමකට පහත සඳහන් ඇබෑර්තු ඇත. වැටුප දීමනාද ඇතුළුව. SORSZ, SORDZ, මයින්ඩර්වරු. 60,000/-, සහායක මයින්ඩර්වරු 45,000/=, KORD මයින්ඩර්වරු 40,000/-, සහායක මයින්ඩර්වරු 35,000/= සිලින්ඩර් මයින්ඩර්වරු 45,000/- සියළුම අත්උදව්කරුවන් සඳහා (පුහුණු / නුපුහුණු) 30,000/- වේ. නවාතැන් පහසුකම්ද සමග. දු.ක. 0776016177, 0112737289.
127612
ඇබෑර්තු රියදුරු
රියදුරෙකු අවශ්‍යයි. කුඩා කාර් රථයක් ධාවනය කිරීම සඳහා (මැනවුල් ගියර්) රාජගිරිය ප්‍රදේශය අවටින් වයස අවු. 45 අතර පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි. විමසීම් : 0773147578.
126869
රියදුරෙකු අවශ්‍යයි: ප්‍රධාන පෙලේ සමාගමක ජේෂ්ඨ කළමණාකරුවෙකු සඳහා රියදුරු ඇබෑර්තුවක් ඇත. අවුරුදු 40ට වැඩි විනීත, කාර් රථ පැදවීමේ පළපුරුදු අයකු උවමනායි. වැටුප රු.30,000/-යි. යතුරු පැදි පැදවීමේ බලපත්‍රය අැති අය විශේෂයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00-12.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. හෝකන්දර, මාලබේ, තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් විශේෂයි. විස්තර- 077-3052204.
127068
රියදුරෙකු අවශ්‍යයි: ප්‍රධාන පෙලේ සමාගමක රියදුරු ඇබෑර්තුවක් ඇත. වැටුප රු.30,000/- සහ අතිකාල දීමනා. කොළඹ ප්‍රදේශය අවට පදිංචි යතුරුපැදි පැදවීමේ බලපත්‍රය ඇති අය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ. සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00-12.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. විස්තර- 071-5196914.
127069
ඇබෑර්තු හෝටල් / බේකරි
මහනුවර හා මහියංගනය සංචාරක හෝටල් සඳහා පලපුරුදු කළමණාකරුවන්, සහකාර කළමණාකරුවන්, ගිණුම් ලිපිකාරිණියන්, පිළිගැනීමේ නිළධාරිණීයන් සහ නිළධාරින්, Cook, රූම් සුපවයිසර්, කිචන්හෙල්පර්, රූම්බෝයි, ස්ටුවඩ් හා අවට පිරිසිදුකරන්නන් අවශ්‍යයි. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. නො.40/1, දෙවන රාජසිංහ මාවත, දොඩම්වල, මහනුවර. (පොලිස් මුරපොල අසල) 0812232069, 0812238705, 0814953010
127784
ඇබෑර්තු විවිධ
අවුරුදු 18-27 අතර පුහුණු / නුපුහුණු වෙළඳ සේවිකාවන් සාරි හා ලිපි ද්‍රව්‍යය ආයතනයකට කොළඹ අවටින් අවශ්‍යයි. ඔනිම්කා ගැලරි, 110, හැව්ලොක් පාර, කොළඹ 05. 0777746940
126681
ආරක්ෂක නිලධාරී වැටුප රු. 27000/= OIC රු. 30,000/= පාමංකඩ, වැල්ලවත්ත, බොරැල්ල, කොළඹ අවට. ස්පෙෂල් ගාඩ් දෙමටගොඩ, අධ්‍යෂක 0772205009.
128388
ගල්කිස්ස පිහිටි ප්‍රධාන පෙලේ මුද්‍රණ ආයතනයකට මැදිවයසේ ආරක්ෂක සේවකයින් (සෙකියුරිටි) බඳවා ගැනේ. නවාතැන් පහසුකම් සහ ආහාර දීමනාද ඇත. වැටුප් සාකච්ඡා කර ගත හැක. විමසන්න. 0776016177, 0112-737289.
127619
මොරටුව මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගමට පුහුණු, නුපුහුණු සුපවයිසර්වරයෙක් අවශ්‍යයයි. වයස අවු. 25-40 අතර මොරටුව අවටින් විශේෂයි. 0777-782201.
128087
වැල්ලවත්තේ පිහිටි පිළිගත් දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා කාර්යාල කාර්ය තනතුරු සඳහා ඇබෑර්තු ඇත. ආකර්ෂණීය වැටුප් මෑතකදී පාසල් හැරගිය විශේෂයි. වහාම විමසන්න. 0714090695, 0774290518.
126317