රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

සුළු පරිමාණ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින්ගේ පොත් තැබීම හා ගිණුම්කරණ කටයුතු කොළඹ,​ ගම්පහ දිස්ත්‍රික්කවල අය සඳහා කරදෙමි. 0774428456
124688

ඇබෑර්තු වෛද්‍ය

දන්ත හෙදි සහායිකාවන් වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පුහුණුව සඳහා බඳවා ගනු ලැබේ. පුහුණුවීමේ කාලය තුළ දීමනාවක්ද දෙනු ලැබේ.මෙම ලිපිනයට අයදුම්පත් ඉදිරිපත් කරන්න. ඩෙන්ටල් සර්විස් කොම්පැනි 141/​7 වොක්ෂෝල් වීදිය කොළඹ - 02.0112304185
123805

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

‍ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් වෙළඳ ආයතනයකට සේවිකාවන් අවශ්‍යයි. අනුර ඉලෙක්ට්‍රොනික්, 88-1/12, පළවන හරස්වීදිය, කොළඹ-11. 077-7316114/ 011-2388984.
120465

ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි

මහනුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පිරිමි ටී ෂර්ට් ඇඟළුම් කම්හලකට පළපුරුදු කැපුම් පරීක්ෂකවරුන් (Cutting Supervisors) අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ප්‍රවාහන පහසුකම්ද ඇත. අමතන්න 0777692571/​0777757532
123615

මහනුවර ප්‍රදේශයේ පිිහිටි ප්‍රධාන පෙළේ පිරිමි ටී ෂර්ට් ඇඟළුම් කම්හලකට පළපුරුදු ජුකී මැෂින් ඔපරේටර්වරුන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ප්‍රවාහන පහසුකම්ද ඇත. අමතන්න 0777692571/​0771093998
123612

රථවාහන සීට් කවර කැපීම සඳහා රෙදි කටර්වරයකු (පිරිමි) අවශ්‍යයි. අවම වසරක පළපුරුද්ද. නො: 538,​ තිඹිරිගස්යාය පාර,​ කොළඹ 05. 0112 507657
123736

ඇබෑර්තු විවිධ

දිවයිනේ පළමු පෙළේ වායුසමීකරණ සමාගමක වහාම පිරවීම සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. ගිණුම් විධායකයින් - අවම අවුරුදු 3 ක පළපුරුද්ද,​ රියදුරන් - බර වාහන පැදවීම හා අවුරුදු 3 ක පළපුරුද්ද. ඉල්ලුම් කරන්න. කළමනාකරු /​ පාලන,​ බිල්ට් - මෙක් සර්විසස් සමාගම,​ 193,​ වේරහැර,​ බොරලැස්ගමුව.
122870

රැකීරක්ෂා උවමනායි

ස්පාඤ්ඤ,​ ඉංග්‍රීසි,​ සිංහල භාෂා මැනවින් උගත් මධ්‍යම ඇමරිකාවේ කලක් පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් වන මම බහුජාතික,​ රජයේ හෝ පෞද්ගලික ආයතනයක සුදුසු රැකියාවක් අපේක්ෂා කරමි. හෝටල් සහ සංචාරක ක්‍ෂේත්‍රයද සලකා බැලිය හැක. ස්පාඤ්ඤ භාෂාවද ඉගැන්වීමට හැකිය. විමසන්න. විද්යුත් ලිපිනය : email:s​a​n​k​a​m​o​c​@​g​m​a​i​l​.​c​o​m​,​ Tel-077-6168177.
122718

Comments