සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇඟළුම් කර්මාන්ත යනත්‍ර සහ උපකරණ

"කන්සායි ස්පෙශල්" ජපන් ස්කැලොප් මැෂිම වයිට් හෙඩ් ජුකී ජපන් මැෂිම DDL 8500 වයිට් හෙඩ්,​ අළුත් රෙදි කපන මේසය 15'x6' අළුත් 6" "මෙක්ස්" රෙදි කපන මැෂිම ෆැක්ටරිවල අඩුමිලට අළුත්වැඩියා කරපු බඩු නොවේ. ඉහළම තත්ත්වයේ ඇති බඩු. ඉක්මනට සාදාරන මිලට විකිණීමට. 0777-138567 /​ 0789605020.
117833

අමතර ඉගැන්වීම් ටියුෂන්

ICT Cambridge (O/​L) Grade 6" 7" 8" 9 Computer Science සිද්ධාන්ත පුනරීක්ෂණ පාසල් ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. 0716299258.
116886

2018 තර්ක ශාස්ත්‍රය පුනරීක්ෂණ පන්ති ආරම්භය සිග්මා කිරුලපන,​ සිංහල හා ඉංග්‍රිසි මාධ්‍යය පන්ති. 0777984089.
113389

ඉඳුම් හිටුම් තිබේ

අධ්‍යාපන හෝ රැකියාවැති ගැහැණු ළමුන්ට සහ යුවළකට සුදුසු නවාතැන් පහසුකම් ඇත. විමසීම්: 011-2236882.
117047

නුගේගොඩ කාන්තාවන්ට ශිෂ්‍යාවන්ට බඩුත් සමඟ නවාතැන් යාබද වැසිකිළිය මුළුතැන්ගෙය. නුගේගොඩ ගුවන් පාලම අසල. රු. 6500/​- සිට. 0777907272,​ 0717983767.
116197

මහරගම පිළියන්දල පාරේ නිවසක කාමරයක් මහත්මයෙක් සඳහා කුලිය රු.6000/-යි. අත්තිකාරම් මාසයක. විමසීම්: 076-3407132.
116963

Comments