
ඇබෑර්තු වෛද්‍ය
බියගම ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ෆාමසියක් සහ රසායනාගාරයක් සඳහා පළපුරුදු සේවිකාවන් / රුධිර සාම්පල ලබාගන්නියන් අවශ්‍යයි. ඉහළ වැටුප් සාකච්ඡා කළ හැක. 0714133018, 0772204872.
118869
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
වෙළඳ සහායිකාවන් අවශ්‍යයි. මූලික වැටුප රු. 30,000/-. ට්‍රයිස්ටා - 279B, ආර්.ඒ.ඩී. මෙල් මාවත. කොල්ලුපිටිය. 077-3308626, 0112 370300.
117395
ඇබෑර්තු තොරතුරු තාක්ෂණ
රාජගිරියේ පිහිටි අප මුද්‍රණ සමාගමට කම්පියුටර් අංශයට ක්‍රියාකාරණියන් අවශ්‍ය කර ඇත. විමසීම්: 072-4406996, 077-1612982.
118362
ඇබෑර්තු රියදුරු
21 - 30 අවම උස 5' 8'' කාර් වසර 3 ක් පළපුරුදු පිට පළාත් යම් කිසි දැනුවත් සැප්තැම්බර් 24 ඉරිදා දවල් 9 - 8 අතර හෝ 25 - 28 දිනවල සවස 6 - 8 අතර පැමිණෙන්න. 11, ඩේසිවිලා මාවත, බම්බලපිටිය පොලිසිය ඉදිරිපිට පාර, නැතහොත් දුරකථන අංකය සමග ලියන්න. 0777266934.
116927
ඇබෑර්තු ගෘහ සේවක
කොළඹ 05 වෛද්‍යවරයකුහට ප්‍රසන්න ඉංග්‍රීසි කථාකරණ සැලකිල්ලෙන් සේවය කරණ නැවතී සේවය කළ හැකි ළමුන් බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. ළමයා අවුරුදු 8 වයසැති ගැටලු නැති - බුද්ධිමත් දරුවෙකි. හොඳ වැටුප් - රෙකමදාරු කිරීම් දෙකක් අවශ්‍යයි. 072-5447108 සම්මුඛ පරීක්‍ෂණය ඉරිදා සඳුදා.
117292
ඇබෑර්තු විවිධ
අවශ්‍යයි - කොරුගේටඩ් කාර්ටන් නිෂ්පාදන සමාගමක් සඳහා බෝඩ් ප්ලාන්ට් හා ෆ්ලෙක්සෝ යන්ත්‍ර ක්‍රියාකරුවන් - වසර 03 පළපුරුද්ද, ගබඩා සහකාරවරු - පාසල් අවසන් කළ අයට ප්‍රමුඛතාව, කාර්යාල සහකාරවරු - පාසල් අවසන් කළ අයට ප්‍රමුඛතාව. සම්මුඛ පරීක්‍ෂණ සඳහා අමත්න - මෙලනි මිය, දුරකථන - 033-2259999 හෝ sales@rallypackaging.com වෙත හෝ තැපැල් මගින් රැලි පැකේජිං (පුද්ගලික) සමාගම, 465/5, නැදුන්ගහහේන, වැලිවේරිය.
116748