2017 වලව සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී දක්ෂතම රියදුරු සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ අෂාන් සිල්වාය. එහිදී දක්ෂතම යතුරුපැදි ශූරයා ලෙස තේරුණේ ඉවොන් ගුරුසිංහය.