
ඇබෑර්තු - වෛද්‍ය
මොරටුව, ඉන්දියා රෝහලක ශාඛාව වන කේරල ආයුර්වේද රෝහලකට පිරිමි තෙරපිස්ට් වරයෙකු අවශ්‍යයි. හොඳ වැටුප හා නැවතීමට පහසුකම් සපයනු ලැබේ. විමසීම් : 075-3300300.
115162
ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරන
කටුනායක ගුවන්තොටුපලේ ජුවලරි සහ අත්කම් භාණ්ඩ සාප්පුවලට වෙළඳ සේවක සේවිකාවන් සුපවයිසර් ඇබෑර්තු ඇත. විමසන්න. 0777797614. 182, නුවර පාර, ඉඹුල්ගොඩ.
114782
ඇබෑර්තු - ලිපිකරු/ ලේකම්වරු
පුහුණු ගිණුම් ලිපිකරුවන් සහ ලිපිකාරිණියන් අවශ්‍යයි. 7 බී, 51/6, මත්තෙගොඩ නිවාස සංකීර්ණය. 0768546008.
113272
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
කොළඹ පිහිටි වෙළඳ ආයතනයකට ග්‍රැෆික් නිර්මාණකරුවකු සහ පරිගණක ක්‍රියාකරුවන් දත්ත සැකසුම් හා ආශ්‍රිත කාර්යයන් සඳහා වහාම අවශ්‍යයි. 0112501890.
114492
ඇබෑර්තු - ඇගළුම් / රෙදිපිළි
අලවතුගොඩ (මහනුවර) පිහිටි ප්‍රධාන පෙළේ පිරිමි ටී - ෂර්ට් කම්හලකට පළපුරුදු තත්ත්ව පාලකවරුන් (QC) අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ප්‍රවාහන පහසුකම් ද ඇත. මහනුවර අවට විශේෂයි. අමතන්න. 0777692571, 0777757532.
113548
අලවතුගොඩ (මහනුවර) පිහිටි ප්‍රධාන පෙළේ පිරිමි නිමි අැඳුම් කම්හලකට පළපුරුදු කැපුම් පරීක්ෂකවරුන් (Cutting Supervisors) අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ප්‍රවාහන පහසුකම්ද ඇත. මහනුවර අවට විශේෂයි. අමතන්න. 0777692571/ 0777757532
113549
ඇබෑර්තු - ඇඳුම් මසන්නන්/ නිර්මාණකරුවන්
පාමන්කඩ ඇඟළුම් කම්හලකට ජුකී මැෂින් සහ ඔවලොක් මැෂින් ක්‍රියාකරවන්නියන් අවශ්‍යයි. (ගැහැණු අය සඳහා) නො.78, පාමන්කඩ පාර, කොළඹ-06. 011-2582576.
113510
ඇබෑර්තු - රියදුරු
සංචාරකයින් රැගෙන යාම සඳහා බර වාහන බලපත්‍ර හිමි (Van) රියදුරන් අවශ්‍ය වී ඇත. විමසීම්: 077-3552393.
114514
ඇබෑර්තු - මේසන්වරු/ වඩුබාස්වරු
වැල්ලම්පිටිය පොඩි නිවසක් පේන්ට් කිරීමට වැඩ දන්න අවංක බාස් කෙනෙක් උවමනායි. 0112572518.
114765
ඇබෑර්තු - විවිධ
ක්‍රියාශීලී මනා පෙනුමෙන් හා ඉදිරිපත් වීමේ හැකියාවෙන් යුක්ත කාන්තාවන් වයස (18-35 අතර) පාරිභෝගික සබඳතා නිලධාරිනියන් ලෙස පිවිසුමේදී පාරිභෝගිකයන් පිළිගැනීමට දෙහිවල ශ්‍රිනා පැලස් ආයතනයට අවශ්‍යයි. ආකර්ශණීය වැටුපක් හිමිවේ. ඔබගේ ජීව දත්ත හා විස්තර මෑතකදී ලබාගත් ඡායා රූපයක පිටපතක් අමුණා / ස්කෑන් කර noufelnazar@yahoo.com # 166, ගාලු පාර, දෙහිවල වෙත එවන්න.
113874
බත්තරමුල්ල පිහිටි සමාගමකට කාර්යාල කාර්ය සහයක කෙනෙකු අවශ්‍යයි. අවුරුදු 40 අඩු සාමාන්‍ය පෙල සමත් ත්‍රීවිල් පැදවීමේ හැකියාව ඇති අය අමතන්න. 0777421496 / 0763427776.
113080
A/L සමත් O/L ගණිතය සමත් රැකියාවක් සොයමින් සිටින අය සඳහා රැකියා ඇබෑර්තු ඇත. විමසන්න. 0777756073.
114592
French - සිංහල / දෙමළ Translator අවශ්‍ය කර තිබේ. සුදුසුකම් : අවශ්‍ය වන පරිදි ලිපි පරිවර්තන කිරීමට හැකි වීම. Interpret කිරීමට හැකි වීම අවශ්‍ය වන අවස්ථාවන්වලදී (පැයට ගෙවනු ලැබේ) French සිංහල දමිළ භාෂාවන් 3 ම හැකි නම් Full Time බඳවා ගනී. Email CV : Sameera.danstan@gmail.com
114622