
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් වන ‘දරුවන් සුරකිමු‘ ජාතික වැඩසටහන පසුගිය සිකුරාදා දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ කෙරිණි.
එම ඇරඹුම සලකුණු කරමින් පාසල් දැරියක විසින් ජනාධිපති තුමාට පළමු නිල ලාංඡනය පලඳවනු ලැබූ අවස්ථාව. අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු හා ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය ඒකකය