
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක හා ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මේජර් ජෙනරාල් ධුරයට උසස් කර ඇත.
1985 ඔක්තෝම්බර් 1 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත වූ ඔහු රණ ශූර පදක්කම උත්තම සේවා පදක්කම පවා හිමි කරගෙන තිබේ. මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකි.