
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
Accounting English Medium results 100% A Local, London / Edexel / Cambridge / O/L, A/L, Individual Group Classes (Homes Visited) කොළඹ, නුගේගොඩ, කොට්ටාව, මහරගම, පිළියන්දල, මොරටුව, පානදුර, වත්තල, බත්තරමුල්ල, මීගමුව, මහනුවර, කුරුණෑගල, කිරිබත්ගොඩ, ගම්පහ, කොටහේන, රාගම, IDH. ටියුට්ස් / ප්‍රශ්නපත්‍ර නොමිළේ. කොළඹ 7. ගණකාධිකාරී ආයතනයේ දේශක, රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය රුක්මල් රාජපක්ෂ 0771816238.
107734
IELTS General Academic මාස තුනෙන් දිනක් නොමිලේ හදාරා වර්තමාන දැනුම බලන්න. ප්‍රවීණ ආචාර්යවරයෙක් සරල ක්‍රම තවමත් නොහැකි වූවන් සඳහා විශේෂයි. බත්තරමුල්ල හෝමාගම නුගේගොඩ පිළියන්දල කොට්ටාව ආසන්නව විමසන්න. 071-7091559.
108363
මුද්දර කාසි
මුදල් නෝට්ටු හා මුද්දර මිලදී ගැනීම හා විකිණීම. ඔබගේ මුද්දර හා නෝට්ටු එකතුව වෘත්තිමය වශයෙන් මිල කරවා ගැනීම, ආයෝජන උපදේශනය සමඟ මුදල් නෝට්ටු මිලදී ගැනීම හා විකිණීම ඉහළම මිලකට. 0777997950.
098129
ඉඳුම් හිටුම් තිබේ
කිරිබත්ගොඩ නගර මධ්‍යයේ තනි කාමරයක කුඩා නිවසක් කුලියට දීමට ඇත. වාහනයක් නැවතීමේ පහසුකම් ඇත. මාසික කුලියට රු. 7,500/-. ටෙලි. 0112-912958. email : hilmi02@yahoo.com
108188