ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යපාරික අවස්ථාවන්

වෘත්තීය පළපුරුද්දක් ඇති මා සංචාරක දේශීය අපනයන කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භයට මුදල් ආයෝජනය කලහැකි උගත් බුද්ධිමත් අයෙක් සොයමි. කරුණාකර අමතන්න. 078-2305417.
107528

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ගම්පහ නගරාසන්නයේම පවත්වාගෙන යනු ලබන මිරිස්මෝල සියලුම උපකරණ නලජලය,​ දුරකථන සේවක නිවස සමග. 075-2741422,​ 0715-176428.
108155

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

SORDZ වර්ණ දෙකේ මුද්‍රණ යන්ත්‍රයක් විකිණීමට ඇත. 24x36 මිල රුපි. ලක්ෂ පනස් පහයි. 072-2704266.
107577

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීමට

ලී කුඩු දහයියා වලින් දරපොලු නිපදවන බ්‍රිකට් මැෂින් සහ වියලන යන්ත්‍ර විකිණීමට. 0777214972, 0727208899.
101692

Comments