සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇඟළුම් / රෙදිපිළි

කැනඩාවෙන් ගෙන්වන ලද හොඳම තත්වයේ බේල් ඇඳුම් A-Grade 45-55kg තොග ව‍ශයෙන් කාන්තා පිරිමි ළමා Bed Sheets, Blankets, Winter Cloths රු.12000/= සිට. නුගේගොඩ 0772555586, 0778060775.
106018

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි ව්‍යාපාරික පන්ති පවත්වන්නේ පහත සඳහන් අය වෙනුවෙන්ය. 1. මහජන සහ පෞද්ගලික ආයතනවල සේවය කරන අය සඳහා,​ 2 රැකියා සොයන අය සඳහා,​ 3 කියවීම,​ ලිවීම,​ කථා කිරිම සහ සවන්දීම තුළ ඔවුන්ගේ නිපුණතාවයන් දියුණු කරගැනීමට උනන්දු අය සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම පෙ.ව. 9.30 සිට 11.30 දක්වා හෝ ප.ව. 4.45 සිට 6.45 දක්වා කොළඹ කොටුවේ Y.M.C.A ආයතනයේ පැවැත්වේ. Joseph - 077-0205906,​ Terrence - 077-3650374.
101164

අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි

මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිය ඇති ඉකේට්‍රොනික් විද්‍යාව ගැඹුරින් ඉගැන්විය හැකි පළපුරුදු ගුරු භවතෙකු රැකියාවක් සඳහා හමුවීමට අවශ්‍යයි. 072-8289006. L.H.S. අරමසිංහ,​ නො. 23,​ ස්වර්ණ ජයන්ති මාවත,​ 2 පටුමග. වලව්වත්ත,​ මීරිගම.
103740

ආහාරපාන සහ කෑම සැපයීම

මහරගම කොළඹ ඩිලිවරිය. ප්‍රනීත පිරිසිදු කෙසෙල් කොලේ බත් මුල් රු. 300/​-. ඉන්දියානු බුරියානි 450/​-. VIP කේටරින් සේවය. 0711082827. මුහුණු පොත සිහල බොජුන්.
105144

ජංගම සෙලියුලර් දුරකථන උපාංග

ජංගම දුරකථන සම්බන්ධව දන්නා ප්‍රවීන කාර්මික ශිල්පියෙක් යටතේ පුහුණු වීමට අවශ්‍යයි. 072-8289006.
103743

මුද්දර සහ කාසි

මුදල් නෝට්ටු හා මුද්දර මිලදී ගැනීම හා විකිණීම. ඔබගේ මුද්දර හා නෝට්ටු එකතුව වෘත්තිමය වශයෙන් මිල කරවා ගැනීම,​ ආයෝජන උපදේශනය සමඟ මුදල් නෝට්ටු මිලදී ගැනීම හා විකිණීම ඉහළම මිලකට. 0777997950.
098129

ඉඳුම් හිටුම්

මහරගම ඇරැව්වල නිවසේ කාමර දෙකක් අංගසම්පූර්ණව ආහාර පාන සමගින් ශිෂ්‍යාවන්ට,​ බැංකු කාර්යාල සේවිකාවන්ට. රංගා 0711082827.
105145

Comments