
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
අපගේ නුගේගොඩ රෙදිපිළි අටපිරිකර නිමි ඇඳුම් විකිණීම සඳහා පුහුණු නුපුහුණු සේවිකාවන් අවශ්‍යයි. (අටපිරිකර පූජා භාණ්ඩ දැනුම ඇති අය විශේෂ සුුදුසුකමක් ලෙස සැලකේ) පඩි රු. 18000/= සිට ඉහළට දින නිවාඩු දින 5 ට වෙනම ගෙවනු ලැබේ. පැමිණ විමසන්න. චන්ද්‍රසිරි ටෙක්ස්ටයිල්ස් 17/6, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.
105158
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කාර්යාල සහයක (ගැහැණු) අවම සුදුසුකම්. අවම වසරක පළපුරුද්ද, පරිගණක මෙහෙයවීමේ හැකියාව. වික්ටරි ලංකා ෆ්‍රෙයිට් සර්විස්, නො. සී1, පළමු මහල, වයි.එම්.බී.ඒ. ගොඩනැගිල්ල, කොළඹ 01. 0777745765.
104301
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
අවශ්‍යයි - පරිගණක, OS, CCTV, ආරක්‍ෂක පද්ධති හා ජාලකරණ නඩත්තු හා සේවා කටයුතු සඳහා මෘදුකාංග හා දෘඩාංග දැනුම හා අවම වශයෙන් වසර 2-3 පළපුුරුද්ද සහිත අයවලුන් - ෆ්‍රිජි ඉංජිනියරින් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ්, අංක 145, සිරිධම්ම මාවත, කොළඹ 10. 071-4219984, 011-7855808, frigi@slt.lk, frigihr@gmail.com
105042
ඇබෑර්තු රියදුරු
දෙහිවල නගරයට අසාන්නව පුද්ගලික ආයතනයකට සැහැල්ලු, බරවාහන රියදුරන් අවශ්‍ය වී තිබේ. සිත්ගන්නා සුළු වැටුප්, නවාතැන් පහසුකම් සහිතයි. කොළඹ අවටින් විශේෂයි. 0714200973.
105112
ඇබෑර්තු ගෘහසේවක
නිවසේ වැඩ කටයුතු සඳහා නැවතී සේවය කිරිමට කැමති කාන්තාවක් අවශ්‍යයි. නො.3A, අඟුලාන. මොරටුව. 071-0731500.
106023
ඇබෑර්තු හෝටල් / බේකරි
මීගමු වෙරළ තීරයේ අසලින් අළුතින් විවෘත කරන අවන්හලක් සඳහා දේශීය හා විදේශීය ආහාරපාන වර්ග සැලකිය හැකි කෝකිවරයෙකු වහාම අවශ්‍යයි වැටුප සාකච්ඡා කරගත හැක. 071-6861825.
106467
රැකීරක්ෂා උවමනායි
වැඩිහිටි රියදුරෙකු නුවර අවටින් රැකියාවක් සොයයි. 0717258457
105647