නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

කුරුවිට නගරයට නුදුරුව මනරම් පරිසරයක අක්කර 2 1/​2 ඉඩමක් වගාවකට හෝ ආරණ්‍යයකට සුදුසුයි. විමසීම් 0722304490
105425

යට්ටපාත,​ කොළඹ නෙළුව ප්‍රධාන පාරට මුහුණලා සිංහරාජ කඳු පාමුල රමණීය පරිසරයක තේ අක්කරයක් විකිණීමට තිබේ. බස්නාහිර පළාතේ මායිමේ. විමසන්න : 0711133585,​ 0769091866.
103982

සීගිරිය පොල්අත්තෑව අක්කර 07 ඉඩම විකිණීමට ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු. සංචාරක හෝටලයක් ඉදිකිරීමට සුදුසුයි. විමසීම් 0714729603, 0702566435
102974

ගේදොර ඉඩකමේ සේවා

ඉඩම් හෝ නිවාස මිලදි ගැනීමටත්, විකිණිමටත්, කොළඹ අවට විශේෂයෙන් කොළඹ 3,4,5,7, නාවල, රාජගිරිය, ‍කෝට්ටේ, නුගේගොඩ ප්‍රදේශවල දේපල සඳහා විමසන්න. 077-7357555, 071-2659745. බ්ලූ-ලයින් සර්විසස්. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
106330

වත්තල උස්වැටකෙයියාව පෑලියගොඩ කඳාන ජා ඇල ඒකල පමුණුගම ඕනෑම ප්‍රදේශයකින් ඉඩම් ගෙවල් අවශ්‍ය අය අමතන්න. කන්ටේනර් යන ප්‍රධාන මාර්ග වලට මායිම්ව ඇත. විමසන්න. 0774673594 /​ 0714807059 /​ 0723255145.
106514

ගේදොර ඉකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අංගොඩ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිනිමට. පර්චස් 17 ක ඉඩම කාමර 3 ක් බාත්රූම් 2 යි. මිලියන 14.5 යි. අමතන්න. 0773613171.
104152

කැස්බෑව බණ්ඩාරගම පාර මැදගම ගඟ පාරේ පර්. 60 ක ඉඩම හෝ කොටස් විකිණීමට. ගඟට මී. 300 කි. 0716677385,​ 0712531966. පර්. 01 ක් රු. 120,​000/​- කි.
105503

කොට්ටාව හයිවේ ළඟම හයිලෙවල් 300මී කාමර 5 නවීන නිවස පර්. 15. 190/​- සහ ඉඩම පර්. 20 පර්චසය. 5,​25,​000/​-. 0711082827.
105146

තලවතුගොඩ කලල්ගොඩ බොරැල්ල බස් පාර ආසන්නයේ පර්.8.3ක ඉඩම සහ තනිමහල් නිවස විකිණිමට. මිලියන14යි. පිරිසිදු ඔප්පු. අමතන්න 071-1479540, 077-4166153.
106341

නුගේගොඩ පර්චස් "20" ක ඉඩමක් විකිණිමට තිබේ. දෙල්කඳ මහරගම ඇඹුල්දෙනිය සහ තවත් ප්‍රධාන නගර සඳහා ඉතා සමීපය. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0774-124184.
102674

පිළියන්දල නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය තෙකලා විදුලිය අඩි 20 පාර 0769058411.
097043

මත්තේගොඩ 3C-109 කාමර 3 පර්චස් 9 ව.අ. 1500 නිවස රු. ලක්ෂ 50. 0775727522.
103675

මාලබේ නගරයට මීටර් 800ක් දුරින් පර්.20ක ඉඩම සම්පුර්ණයෙන් හෝ පර්.10යේ කොටස් දෙකක් වශයෙන් වහාම විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ගැණුම්කරු පමණක් අමතන්න. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0763403793, 0771451900
106254

ගේදොර ඉකඩම් ගම්පහ කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත රම්මුතුගල ගෝනහේන පාරේ,​ පන්සල පාර ඔබ්බෙහි දෙමහල් නිවසක් සහිත පර්චස් 27 ඉඩම රුපියල් ලක්ෂ 225 ට ඉහළ. සාකච්ඡා කළ හැකිය. 071 2751692
104786

කැළනිය- ගෝමිස් මාවතේ පන්සල අසල පර්චස් 27 ක ඉඩම විකිණීමට. පර්චස් 7,​ පර්චස් 18 කැබලි. රුපියල් ලක්ෂ 6 කට ඉහළින් සළකා බලනු ලැබේ. 0776221429
104780

පර්චස් 20 ඉඩමක් මරඳගහමුල නගරය අවටින් විකිණීමට හෝ බදු දීමට ඇත. අමතන්න. 0773180865.
103677

රාගම නගරයේ වෛද්‍ය විද්‍යාලයට මී. 600 ක් පමණ දුරින් දඹුව පන්සලට මී. 200 ක දුරින් කාමර 4 ක නිවස සමග පර්. 20 ක වට තාප්ප සහිත ඉඩම විකිණීමට. 0716677385,​ 0712531966.
105507

ගේදොර ඉකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අක්කර 1 1/​2 දිගන නගරයට,​ වික්ටෝරියා ජලාසයට,​ BOI,​ දිගන නිලගමට,​ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සමීපව නලජලය,​ විදුලිය,​ කාපට් මාර්ග සහිතවූ අගනා ඉඩම නිවාස,​ හෝටල් මහල් නිවාස,​ කර්මාන්තශාලා,​ සත්ව ගොවිපල,​ ගබඩා හෝ ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. දු.ක : 0775141555.
095134

අළුත්වත්ත අඹකොටේ පාරේ පර්.10 බිම් කොටස් 12ක් විකිණීමට. 0777214972, 0727208899.
101690

ගේදොර ඉකඩම් අනුරාධපුර දිස්ත්‍රික්කය විකිණීමට

අනුරාධපුර නව නගරය රත්නායකපුර පර්චස් 22 ව.අ. 2500 කාමර 5,​ නාන කාමර 2,​ 0775727522 රු. ලක්ෂ 130.
103686

ගේදොර ඉකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර,​ මැද්දවත්ත,​ උඩපීක්වැල්ල පාරේ විදුලිය නළ ජලය සහිත පර්චස් 52 ක අගනා ඉඩම මාතර නගරයට කි. මී. 2 යි. ගං වතුර නායයෑම් නැති පරම්පරාගත ඉඩමකි. 07638071201
01555

ගේදොර ඉකඩම් අම්පාර දිස්ත්‍රික්කය විකිණීමට

අම්පාර දේවාලහිඳ යල මහ වැඩ කළහැකි සාරවත් කුඹුරු අක්කර 03, ලක්ෂ 45 හෝ වැඩිම ඉල්ලුම්කරුට විකිණිමට. 071-1210275.
105231

ගේදොර ඉකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට.

කෝට්ටේ අලුතින් නිම කළ නිවසක් කුලියට නිදන කාමර 3,​ නාන කාමර 3,​ පැන්ට්‍රිය,​ විසිත්ත කාමරය සමග කාර්යාලයකටද සුදුසුය. 0768554446
106523

දෙහිවල කළුබෝවිල 70/​2,​ ප්‍රතිබිම්බාරාම පාර. පළමු මහල,​ කාමර 2 බාත්රූම් 02 සම්පූර්ණ ටයිල් කර ඇති නිවසක් වාහන පාකින් ඇත. 2734173,​ 0714764900.
104583

නුගේගොඩ නන්දා මාවත උඩුමහල් නිවස,​ වෙනමම පිවිසුම කාමර 9 යි. වැසිකිලි 6 යි,​ විශාල ශාලා 2 යි,​ මුලුතැන් ගෙවල් 2 යි. (හෝටල හා තානායම් සඳහා නොවේ) 0770587745.
105944

මාලබේ - උඩුමහල් නිවස පරිගණක විශ්වවිද්‍යාලය ආසන්නයේ නිදන කාමර 03 ක්,​ යාබද නාන කාමර 03 ක් හා සියලුම පහසුකම් සමඟ පර්චස් 22 ක ඉඩමේ පිහිටි,​ තාප්පය ඉඩම වටා ඇත. හිස් භුක්තිය කාර්යාලයකට නිවහනකට විදේශිකයන්ට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සඳහා යෝගයයි. හිමිකරු විදේශ ගතවන බැවින් කඩිනමින් බදු දීමට. 071-9992707,​ 0722786241.
100654

Comments