ජාතික ශූරතා මලල ක්‍රීඩා 31 දා සිට... | සිළුමිණ

ජාතික ශූරතා මලල ක්‍රීඩා 31 දා සිට...

අනූහයවැනි ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය 31 දා සිට සැප්. 02 දා දක්වා දියගමදී පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩකයන් 498 ක් සහ ක්‍රීඩිකාවන් 202 ක් ඉදිරිපත්ව සිටිති. ලබන වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ජාතික සංචිතය කැඳවීම මෙම තරගාවලියේ මූලික අරමුණ වී තිබේ.

Comments