ධීවර කටයුතු ස්ථිරසාරව කරගෙන යාම පිණිස ජාතික ධීවර ප්‍රතිපත්තියක් මේ වසර අවසානයට පෙර සකස් කර අවසන් කරනු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සිළුමිණට කීය.