
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැති උත්සවයේදී පිරිනැමූ අවස්ථාව. මහනාහිමියන් වෙත විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කෙරිණි.
සේයාරුව - සුදත් සිල්වා