
ව්‍යාපාරික අවස්ථාවන්
අනර්ඝ පේපර් සර්වියට්, ටොයිලට් රෝල්ස් කොළඹ සිට කි. මී. 50 දක්වා බෙදා හරිනු ලැබේ. 45/- සිට ඉහළට අවම ඇණවුම පැකට් 100 මුදලට පමණි. විමසීම්. 0712850850.
088263
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
අලුත්ගම නගරයෙන් ගාලු පාරට මුහුණලා වර්ග අඩි 3200 දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල කුලියට. දුරකථන. 077-2271894, 034-2270634.
088879