
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම සමාගමකට අළෙවි කළමනාකරුවන්, විධායකයින් බඳවාගනු ලැබේ. වැටුප් 25000 ඉහළ කොමිස්, බෝනස්, මෝටර් රථ, ඉන්ධන, වෛද්‍යාධාර අමතන්න. 0716-226578, 0714-895429, 0718-144320, 0777-697622.
086600
ඇබෑර්තු කාර්මික
ප්‍රමුඛ පෙලේ ගරාජයක වැඩ සඳහා පළපුරුදු ඇති/නැති. ඒ මත වැටුප්. ක්‍රිශාන්ත 077-3993750, 076-3864436.
087254
ඇබෑර්තු - මුද්‍රණ
බත්තරමුල්ලේ පිහිටි මුද්‍රණාලයකට 4 Colour Speedmaster සහායකයින් කටර් ඔපරේටර් කෝඩ් මැෂින් සහායකයින් බයින්ඩින් සහ ෆෝල්ඩින් සඳහා සේවකයින් සහ පුහුණුවන්නන් අවශ්‍යයි. 071-8102723 / 0777-751531.
085203
ඇබෑර්තු - අධ්‍යාපන
කොළඹ 15 පිහිටි වසර 19 විශිෂ්ඨත්වයෙන් යුතු ප්‍රධාන පෙළේ ළදරු පාසැලක් සඳහා පළපුරුදු සුදුසුකම්ලත් ගුරුවරියන් අවශ්‍යයි. අමතන්න. 0775567202, 0773711233.
078734
ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්
බම්බලපිටියේ ලියාපදිංචි ඇඟලුම් ආයතනයකට පහත ඇබෑර්තු සඳහා වහාම බඳවා ගනු ලැබේ. * ජුකි මැෂින් ඔපරේටර් (කාන්තා), * අත්උදව්කරුවන් (කාන්තා) අයන් / පැකින්, * වැටුප් 30,000/- + ආහාර නවාතැන්. ඉහත තනතුරු සඳහා 25 දෙනෙකුට ඇබෑර්තු ඇත. නොමිලේ. * කාන්තා සුපවයිසර් / පුරුෂ, * තත්ත්ව පාළිකා (කාන්තා / පුරුෂ). 077-8181450.
085705
ඇබෑර්තු - රියදුරු
නැවතී සේවය කිරීමට රියදුරු මහතෙක් උවමනායි. සියලු පහසුකම් සැපයේ. 072-2860476. 420/2, කැළණි ගාඩ්න් සර්විස්, කිරිල්ලවල, කඩවත.
085894
SLTDA ලියාපදිංචි සංචාරක ඒජන්තවරයකු යටතේ සංචාරක රියදුරන් සඳහා ඇබෑර්තු ඇත. අමතන්න. 4280620 පත්වීම් සඳහා.
085766
ඇබෑර්තු - ගෘහසේවය
නිවසක කෑම පිසීමට සහ කාමර පිරිසිදු කිරීමට සේවිකාවක් අවශ්‍යයි. හොද වැටුප්. 28 හරස් පාර, බොරැල්ල. 071-7268835, 0777268835.
086221
ඇබෑර්තු - හෝටල් / බේකරි
Kitchen Assistant- කොළඹ පිහිටි ප්‍රසිද්ධ බටහිර පන්නයේ Cafe and Juice bar එකට අවුරුද්දක පළපුරුද්ද සහිත Kitchen Assistant කෙනෙකු අවශ්‍යයි. පාසල් යාම නිමකර ඇති අයටද ඉල්ලුම් කළහැක. ඉතා පහසු වැඩකරන වේලාවන් ඇත. උදේ (9-6pm) සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න. නො.44A, හෝර්ටන් පෙදෙස, කොළඹ-07. විමසීම්- 072-2230312, 0115-234373.
086203
ඇබෑර්තු - විවිධ
තාක්ෂණික මැනුම් නිලධාරින් වශයෙන් පුහුණු කිරීමට උ/පෙළ සමත් හෝ පෙනීසිටි පුද්ගලයින් අවශ්‍යයි. විමසීම් 072-2212239. Email: info@survey.lk
083050
මිනින්දෝරු සහායකයින් වශයෙන් පුහුණු කිරීමට සා/පෙළ සමත් හෝ පෙනීසිටි පුද්ගලයින් අවශ්‍යව ඇත. විමසීම්: 072-2212239. Email: info@survey.lk
083048
රැකීරක්ෂා උවමනායි
දක්ෂ කාන්තාවකි. වයස 45යි, නිරෝගියි, ඉතා කඩිසරයි, විදේශ කෑම සහ සිංහල කෑම ඉතා පිරිසිදුව ප්‍රනීතව සකසයි. චීන කෑම විශේෂයි. ආප්ප,පිට්ටු, ඉඳිආප්ප සහ බත් වර්ග. වැටුප් වැඩවල හැටියට. 076-7386032, 076-9848481.
085145