සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

මහන යන්ත්‍ර විකිණීම

පෙගසස් ජපන් නූල් 04 මැෂිම, 32/=, බේබි ඕවර් ලොක් මැෂිම 5000/=යි විකිණීමට. හෝකන්දර. 077-9213221.
080603

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසලක ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක මගින් පැහැදිලි කිරීම් 0718150855.
069582

අවුරුදු 1 1/​2 සිට ස්පෙලින් කට පාඩම් නොකර English,​ French,​ IT,​ German,​ Italy,​ Chinese,​ Japanese,​ Russian,​ Korean,​ Arabic,​ IELTS Bandscore 8.5,​ TOEEL,​ TKT,​ JLPT,​ NAT,​ DELF,​ DALF,​ ACT,​ SAT,​ GMAT,​ GREE,​ Cambridge University Qualified Teacher 0714299759
079385

කලා හා ශිල්ප චිත්‍ර පංති කොළඹ 06. අමතන්න. 0773601022.
079703

විවිධදේ - විකිණීම

ඇට්ලස් කොම්පෝ කොම්පෙෂරය අලුත්වැඩියාවට ඇති වැකරය රොබින් ෆෝක වයිබ්රේටරය. 0719607362.
078118

18'-0''X9'-0'' පාවිච්චි කළ යකඩ ගේට්ටුවක් විකිණීමට තිබේ. කොටස් වශයෙන් ගැලවීමට හැක. Garage,​Stores සඳහා සුදුසුය. මිල ගණන් සඳහා අමතන්න. 011-2546421,​0778199298 කොළඹ 14.
077993

Comments