
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කඩුවෙල නගරය වර්ග අඩි 3000 කාමර හතරක නිවස සියලු පහසුකම් සමග ව්‍යපාරයකට සුදුසුය. 0772995044
075416
ගොතටුව හන්දිය ප්‍රධාන පාරේ ව.අඩි 2400 (එක් මහලක්) බැගින් තෙමහල් නිවසක මහල් දෙකක් ව්‍යාපාරයකට හෝ පදිංචි වී ව්‍යාපාරයක් කර ගැනීමට දිගුකාලීන බද්දට දීමට තිබේ. 011-2533549.
075016
පොල්ගහවෙල නගරයේ කෑගල්ල පාරේ වර්ග අඩි 2700ක ටයිල් ඇතිරූ පොළොව සහිත අඩි 10 පමණ උස තනිමහල් ත්‍රීපේස් විදුලිය සහිත ගොඩනැගිල්ල වැඩිම ඉල්ලුම්කරු සඳහා බදුදීමට ඇත. ඉදිරිපස වාහන නැවැත්වීමේ පහසුකම්ද සහිතයි. කිත්සිරි මල් ශාලාවට යාබදව පිහිටා ඇත. අංක 215, කෑගල්ල පාර, පොල්ගහවෙල. දුරකථනය- ශාන්ත 071-8425740, සුභාෂණී- 071-0181414.
075014
සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි 145/ඒ දරණ ගොඩනැගිල්ලේ උඩුමහල බදුදීමට ඇත. 0766673185 - 2526024.
075453
0722542630 බියගම, නව නුවර පාරේ ව. අ. 160 බැගින් වූ යාබද කඩකාමර 05 (ව. අ. 800) විවෘත උඩුමහල, සාප්පු / කාර්යාල / ටියුෂන් පන්ති සඳහා වඩාත් යෝග්‍යයයි.
075410