සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසලක ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක මගින් පැහැදිලි කිරීම් 0718150855.
069582

පළමු වසරේ සිට හයවන වසර දක්වා ළමුන් සඳහා දෙමළ භාෂා පන්ති පවත්වනු ලැබේ. ගල්කිස්ස. 071-5360895.
072509

Music බටහිර සංගීතය Piano Organ පංති මුල සිට අ.පො.ස (සා. පෙළ) විභාග සඳහා රාජගිරිය/​ නුගේගොඩ පළපුරුදු ගුරුවරියක් විසින් පංති පවත්වනු ලැබේ. විමසන්න. 0774905909,​ 0783546262.
073824

විවිධ දේ විකිණීම

දිනකට රු 10,​000/​- පමණ ආදායමක් ලබාගතහැකි සුරතල් සතුන් අලෙවි කරන ලද කඩයක මාළු ටැංකි,​ කුරුළු කූඩු ඇතුළු භාණ්ඩ විකිණිමට තිබේ. අවශ්‍යනම් කඩයද කුලියට දෙනු ලැබේ. 0754555543.
072381

විවිධ දේ

වියට්නාමය,​ කාම්බෝජය,​ මියන්මාරය,​ තායිලන්ත,​ සිංගප්පූරු,​ විදේශ චාරිකා රැගෙන යනු ලැබේ. විමසීම් : SGL TRAVEL,​ 0770822060.
071629

ඉඳුම් හිටුම් තිබේ

ගැහැණු ළමයින්ට තනි කාමරද දෙදෙනෙකුට කාමරයක්ද තුන් දෙනෙකුට කාමර පහසුකම් ඇත. නුගේගොඩ 0112815266,​ 0772681494,​ 0718473987.
073887

Comments