
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
නාවල පිහිටි වාහන කුලියට ලබා දෙන සමාගමක (Rent a Car) සමාගමක වයස 25 - 40 අතර, විධායක නිලධාරිණියක් සඳහා ඇබෑර්තු ඇත. පරිගණක දැනුම හා ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වේ. වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා අමතන්න. 0777370810
073111
ඇබෑර්තු - කාර්මික
කොහුවල හා පිළියන්දල පිහිටි අප ආයතනය සඳහා මොටර් රථ අලුත්වැඩියා සඳහා පළපුරුදු මෝටර් රථ කාර්මියන් හා පින්තාරුකරුවන් අවශ්‍යව ඇත. 0773781687, 077-4008787, 0777-288255.
072502
කොළඹ පිහිටි ඉංජිනේරු ආයතනයකට ඩීසල් ඉලෙක්ට්‍රොනික් ඉංජෙක්ටර් පොම්ප සම්බන්ධව දැනුමැති කාර්මිකයින් අවශ්‍යයි. 072-2300874.
072205
GPS පාදක වාහන සමූහ පාලන විසඳුම් සහ අනෙකුත් මෘදුකාංග පුහුණු කිරීම් සපයන තොරතුරු තාක්ෂණ සමාගමකට තාක්ෂණික කාර්‍ය්‍යමණ්ඩලය උවමනායි. (වාහන විදුලි කාර්මික ශිල්පය පිළිබඳ ඩිප්ලෝමාව) දින 7 ක් ඇතුළත අයදුම් කරන්න. ICORE TECHNOLOGY SOLUTIONS (PVt) Ltd, විලා 5, ස්කෝෆිල්ඩ් ප්ලේස්, ගාලු පාර, කොළඹ 03. දු.ක. 0759324811, 0759599501, info@icore.lk
074053
ඇබෑර්තු - මුද්‍රණ
අප මුද්‍රණාලයට මනා පළපුරුද්දද සහිත ඕෆ්සෙට් (KORD) යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ සහායකයින්, මුද්‍රණ පිටපත් (ටැග්, ලේබල්) තේරීම සඳහා (ගැහැණු/ පිරිමි) වහා උවමනා කර තිබේ. පළපුරුද්ද මත වැටුප්. 108, දෙමටගොඩ පෙදෙස, දෙමටගොඩ. 0112691381, 0777076049
073098
ඇබෑර්තු - රියදුරු
ඔරුගොඩවත්ත පිහිටි කර්මාන්ත ශාලාවකට බර වාහන රියදුරන් සහ රිය සහයකයන් කම්කරුවන් බේල් යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා ඇබෑර්තු ඇත. කඩිනමින් බඳවාගනු ලැබේ. විමසීම් : 0768224178, 0766910245.
066351
පානදුර ගොරකානේ සිට දිනපතා කොළඹ රැකියාවට යන මහතෙකු රියදුරෙකු සොයයි. පානදුර අවටින් විශේෂයි. විමසන්න 0777-277962.
072585
ඇබෑර්තු - ගෘහසේවය
කොළඹ නිවසක පළපුරුදු ගෘහ පාලකයන් සඳහා රැකියා අවස්ථා ඇත. පිරිමි අවුරුදු 30 සිට 50 දක්වා. අයදුම්පත් සහ සහතික පත් සමග පහත ලිපිනයට යොමු කරන්න. සී. ගුණවර්ධන මිය, නො. 9, රොදර්ෆිල්ඩ් පෙදෙස, කොළඹ 07. දු. ක අංකය. 0773052212. ඊමේල් : channg09@gmail.com
071787
ඇබෑර්තු - හෝටල් බේකරි
දක්ෂ කෝකිවරුන්/ කෑම පාර්සල් කිරීමට සහ අත්උදව් කිරීමට අය උවමනායි. කෑම/ නවාතැන් සමග ඉහළ වැටුප්. 0725959511, 0723918886.
073838
ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු
දළඹ බීම් කපරාදු කිරීමට පුලුවන් හොඳට වැඩ දන්නා බාස්කෙනෙක් උවමනායි. දවසට කෑම දී 2000/- ගෙවමි. පොටි කැපීමට ගෝලයන් උවමනායි. 0752224041 විමසන්න.
073780
ඇබෑර්තු - විවිධ
අප කාර්යාල පිරිසිදු කිරීමේ ආයතනයකට (කොල්ලුපිටිය, බම්බලපිටිය, ටවුන් හෝල්, බොරැල්ල, කොටුව) අවට කාර්යාල පිරිසිදු කිරීමට දක්ෂ අය අවශ්‍යයි. වැටුප මසකට 18,500/= සිට 20,000/= දක්වා පැමිණීම 7.00 - 5.00 දක්වා සෙනසුරාදා 8.00 - 12.00 දක්වා 0712732882.
073148
ඔබ රැකියා විරහිත නැතහොත් මාසික ආදායම ප්‍රමාණවත් නොවේද. වයස අවු. 40 ට අඩු O/L සමත් අයෙක් නම් වෘත්තීය උසස්වීම් සමඟ මසකට රු. 100000 ක් වඩා ආදායමක් ලබාගැනීමට අමතන්න. 0778806195
067833
කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් සඳහා පළපුරුදු භෝජනාගාර සේවක සහ ගෘහ පාලකයන් සඳහා ඇබෑර්තු ඇත. අයදුම්පත සහතික පත් සමග පහත ලිපිනයට යොමු කරන්න. නැතහොත් පැමිණ හමුවන්න. කළමනාකාර, "සිහින", නො. 37/5, මේජර් ඉන්දු අසංක මාවත, හිද්දරුව. ඊමෙල්. sihina.kosgoda@gmail.com, දු.අ. 0776159649.
071791
කොළඹ පිහිටි ආයතනයක ගබඩා සහයක ලෙස සේවයට විවාහක යුවළක් හෝ සහෝදරයන් දෙදෙනෙකු හෝ පිය පුතු දෙදෙනෙකු හෝ නැවතී සේවය කිරීමට අවශ්‍යයි. දෙදෙනාගේම මාසික මුළු වැටුප රු. 75,000/= නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ. අමතන්න. කළමනාකාර මහතා 0702570259 (කාර්යාල වේලාන්හිදී පමණක්) හෝ ඊමේල් කරන්න. goldstar717@gmail.com
070074
රැකියා රක්ෂා උවමනායි
දක්ෂ කාන්තාවකි. වයස 60යි. නිරෝගියි, ප්‍රනීත පිරිසිදුව ආහාර, බත් මාළුපිනි, ආප්ප,ඉඳිආප්ප, තෝසේ, පිට්ටු ඇතුළු විදේශ කෑමද. කළහැකි ඕනෑම ස්ථානයක. වැඩ හැටියට වැටුප. පිරිසිදු කිරීමද කළහැකියි. 076-9848481, 076-7386032.
072581