
චැම්පියන්ස් ශූරතාවලියේ මූලික වටයේ දක්ෂයෝ
වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා වූයේ ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේෂල්වුඩ්ය. ඒ තරග 03 කදී කඩුලු 09 කි. තරගයක හොඳම ලකුණු 52 ට කඩුලු 6 කි.
මුල් වටයේදී වැඩිම මුළු ලකුණු රැස් කළ පිතිකරුවා වූයේ ඉන්දියාවේ ශිකර් ධවාන්ය. ඒ තරග 03 කදී ලකුණු 271 කි. තරගයක වැඩිම ලකුණු 125 කි.











