රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 1.08%) 0777970049 (ලීසිං /​ ෆිනෑන්ස්) අවුරුදු 5 ටක මාසික ලීසිං වාරිකය 2099/​= සිට ලියාපදිංචි කල නොකළ ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා උපරිමය අවුරුදු 6 ක් දක්වා (ලීසිං /​ ෆිනෑන්ස්) Speed Draft සඳහා ලක්ෂයකට වාරිකය 1600/​= එකවර මුදල් ගෙවීමේදී 100% ක් දක්වා පොලිය අඩු කරනු ලැබේ. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා 0777970049
070699

මෝටර් කාර් රථ විකිණිමට

ටාටා ඉන්ඩිකා කලුපාට 2005 130000 Km ඉතා හොඳ තත්ත්වයෙන් KC -65xx ලක්ෂ 12/​= 0773542043.
070137

පැන්ඩා - පැන්ඩා ක්‍රොස් බ්‍රෑන්ඩ් නිව් රථ ෆුල් ඔප්ෂන්. 0778126135 /​ 0754778053.
071298

මයික්‍රො ට්‍රෙන්ඩ්,​ 2010,​ 2 වන අයිතිකරු ඉතා අනර්ග තත්වය. මිල මිලියන 10.9. අමතන්න. 0770408877.
070746

ටොයොටා කාර් රථ විකිණිමට

ටොයෝටා ඇක්වා 2014 කිමී 35000 සිල්වර් එස් ග්‍රේඩ් පුස් ස්ටාට් සීඒඊ පළමු අයිතිකරු කාන්තාවක පදවන ලද 0770366654.
069539

හොණ්ඩා කාර් රථ විකිණිම

හොණ්ඩා සිවික් ES8, 1500CC, GG2-XXX, බ්‍රෑන්ඩ් නිව්, ඉතා හොඳ තත්වය. රුපියල් 2,325,000/-යි. විමසීම්- 077-4400046.
071260

බස් හා ලොරි රථ විකිණීම

ඉසුසු ජර්නි නිසාන් සිවිලියන් Model 26 Seaters NC - 61xx ලක්ෂ 42/​= 0727900343 2008 195000 km
070139

2013 ටාටා සිටි රයිඩ 407 මුදල් හදිසියකට විකිනීමට ඇත. ඩබ්. එස්. සරත්,​ 54/​5/​2,​ ගඟබඩ පාර,​ වෑවල,​ පිළියන්දල. 0714281570
069389

මෝටර් රථ උවමනායි

PORT CITY C3,​ C5,​ ටිපර් රථ කුලියට සහ බදු ගැනීමට අවශ්‍යයි. වොල්ඩස් ඇදීම ටොන් එකට 650,​ C1 ඇදීම ටොන් එකට 380,​ තුන්කාල ABC ටොන් එකට 300 ඉස්කෙවෙටර් බකට් බෙකර් දීර්ඝ කාලයට කුලී ගැනීමට අවශ්‍යයි. බර වාහන සහ සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. 0755705585,​ 0768892646.
070787

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණිම

අලුත්ම වර්ගයේ Hero Pleasure B.C.I 8151 දරන මෝටර් සයිකලය වහාම විකිණීමට ඇත. ටෙලි. 0722227318
069794

Comments