
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
කොටහේන සුගතදාස ක්‍රීඩාංගණය අසළ වරලත් ගණකාධිකාරී ආයතනයකට අවම වශයෙන් අ.පො.ස. (උ/පෙළ) සුදුසුකම් සතු විගණන පුහුණුවන්නන් උවමනායි. ICA, CIMA, ACCA, AAT සඳහා බදු, ශක්‍යතා වාර්තා, විගණනය, ලේකම් කටයුතු පිළිබඳ අනුමත පුහුණුව. ඔබගේ ජීව දත්ත යොමු කරන්න. කන්සල්ටන්ස් කොන්සෝටියම් 267, සිරිල් පෙරේරා මාවත, කොළඹ 13. ඊමේල් : consulconsort@gmail.com දු.ක. 0112424502.
065697
ඇබෑර්තු - ලිපිකරු - ලේකම්වරු
නාරාහේන්පිට පිහිටි නීතිඥ කාර්යාලයකට කාර්යාල සහයකයෙකු / උසාවි ලිපිකරුවකු (පිරිමි අවු. 30 ට නොවැඩි) වහාම අවශ්‍යව ඇත. පහත ලිපිනයට අයදුම්පත් එවන්න. පරිගණක දැනුම (සිංහල ටයිපින්) විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. නො. 18/224, 3 වන හරස් පාර, මුහන්දිරම් ඊ.ඩී. දාබරේ මාවත, නාරාහේන්පිට, කොළඹ 05. nelunsenanayakeassociates@gmail.com. 077-3044168 / 077-2657491.
067112
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
කම්පියුටර් නිර්මාණ කරුවන් (සහ) කාරියන් රාජගිරියේ පිහිටි අප මුද්‍රණ සමාගමට කොරල්ඩ්‍රෝ, ෆොටෝ ෂොප්, ඉන්ඩිසයින්, ඉලස්ට්‍රේටර් සහ ටයිප් සෙටිං හොඳින් කළහැකි කම්පියුටර් නිර්මාණ හිල්පිනියන් වහාම අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කළ හැක. දුර. 077-1612982, 072-4406996.
068039
පරිගණක සාමාන්‍ය දැනුම ඇති අවුරුදු 25 අඩු සාමාන්‍යපෙළ උසස්පෙළ අසමත් පිරිමි අවශ්‍යයි. සෙත්සිරි මියුසික් සෙන්ටර්, 1/3, මල්වත්ත පාර, කොළඹ 11. Tel. 011-2344305 - 071-8175007'
068055
ඇබෑර්තු - රියදුරු
අවශ්‍ය වේලාවට පමණක් ගෙන්වා ගත හැකි තාවකාලික රියදුරෙකු Hybride Car එකකට කිරිබත්ගොඩ නිවසකට ඉතා ඉක්මණින් අවශ්‍යයි.
065987
ඔරුගොඩවත්ත පිහිටි කර්මාන්ත ශාලාවකට බර වාහන රියදුරන් සහ රිය සහයකයන් කම්කරුවන් බේල් යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා ඇබෑර්තු ඇත. කඩිනමින් බඳවාගනු ලැබේ. විමසීම් : 0768224178, 0766910245.
066351
කොළඹ බගංලාවකට පළපුරුදු විනීත මතින් තොර කාර්මික දැනුමක් ඇති මැදිවියේ රියැදුරකු අවශ්‍යයි. වැටුප රු. 25,000 හා කෑම ඉදුම් හිටුම් ද ලැබේ. සහතික සමග විමසන්න. 0770552840, 0718146659, 0112812765. 34/ ඒ, පළමු පටු මග, කිරුලපන, කොළඹ 05.
067954
ඇබෑර්තු - හෝටල් / බේකරි
රස ලොව රස ජයගත් සප්පායම, නෙළුම්කොලේ, බොරැල්ල. අප ආයතනයේ බුෆේ කෑම බෙදීමට දක්ෂ රයිස් ඇන්ඩ් කරි කෝකිවරුන්, අත්උදව්කරුවන්, රයිස් බාස්, කොත්තුබාස් අවශ්‍යයි. විමසන්න 077-6348548, 077-6464803.
067319
ඇබෑර්තු - විවිධ
ඔබ රැකියා විරහිත නැතහොත් මාසික ආදායම ප්‍රමාණවත් නොවේද. වයස අවු. 40 ට අඩු O/L සමත් අයෙක් නම් වෘත්තීය උසස්වීම් සමඟ මසකට රු. 100000 ක් වඩා ආදායමක් ලබාගැනීමට අමතන්න. 0779520091.
067833
ජාත්‍යන්තර මූල්‍ය සමාගමක මූල්‍ය උපදේශක තනතුර සඳහා පුහුණුකර බඳවා ගැනේ. O/L ගණිතය සමත් ස්ත්‍රී / පුරුෂ වයස 20-60 කොළඹ අවටින් විශේෂයි. 0770874749.
067208
ලිපිකරුවන්, මෝටර් කාර්මිකයන්, ටිංකර් පේන්ට්වරුන් අවශ්‍යයි. රංජිත් මෝටර්ස් රාජගිරිය. විමසීම්: 071-6536660, 0112-889669.
068113
වසර 15ක පුරා ආයූර්වේද කීර්ති නාමය ආරක්ෂා කරමින් විශිෂ්ඨ ගණයේ ආයූර්වේදයක් ලෙස පවත්වාගෙන යන කොල්ලුපිටියෙහි ඩීල් පෙදෙස Aහි සෙත් රූමා ආයතනයට පුහුණු/ නුපුහුණු තෙරපිවරියන් බඳවාගනු ලැබේ. රජය විසින් අනුමත සියලු වරප්‍රසාද ලබාදෙන අතර ඉහල වැටුප් සහිතයි. දුර බැහැර අය සඳහා නවාතැන් පහසුකම් ඇත. දු.ක- 0114-716792, 0114-716477, 0114-716476. ලිපිනය: සෙත් රූමා ආයූර්වෙදී ආයතනය, අංක 17/A, ඩීල් පෙදෙසA, කොල්ලුපිටිය, කොළඹ 03.
062200
විදේශ රැකියා ආයතනයකට පිළිගැනීමේ නිලධාරිනියක් සහ අරාබි භාෂාව කථා කිරීමට හා ලිවීමට හැකියාවැති දෙදෙනෙකු ඕනෑ කර තිබේ. AB ට්‍රැවල්ස් ආයතනය, අංක 136, 3 වන මහල, වේල්ල වීදිය, කොළඹ 12. 0776904253.
0්67341
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අසමත් ගැහැණු අවුරුදු 24 අඩු. කැෂියර් වරියන් සඳහා අවශ්‍යයි. සෙත්සිරි මියුසික් සෙන්ටර්, 1/3, මල්වත්ත පාර, කොළඹ 11. T.L. 0112-344305 - 071-8175007.
068015
රැකිරක්ෂා උවමනායි
වයස 52 රජයේ රැකියාවක් කරන තනිකඩ මා විදේශගත කෙනෙකුගේ නිවසක් රැක බලා ගැනීමට නොමිලේ සොයමි. නතරවී සිටීමට වාහනය නවතා තැබීමට පතමි. ගම හපුතලේ. 0714-468027. කොළඹ අවටින්.
067650