ශූරතාවට රොද බඳින්නෝ | සිළුමිණ

ශූරතාවට රොද බඳින්නෝ

බන්දුල ජයමාන්න

දකුණු අප්‍රිකාව

1998 - 2013

තරග - 21

ජය - 11

පරාජ - 09

සම - 01

1998 ශූරයෝ

වැඩිම ලකුණු 316 - 05

අඩුම ලකුණු - 108

වැඩිම ලකුණුලාභියා -

ජැක් කාලිස් 653

ශ්‍රේණිගත කිරීම්වල - 01

දකුණු අප්‍රිකානු කණ්ඩායම

ඒ. බී. ඩි විලියර්ස් (නායක), හෂිම් අම්ලා, ෆර්හාන් බිහාර්ඩීන්, කුයින්ටන් ඩි කොක්, ජීන් පෝල් ඩුමිනි, ෆැෆ් ඩු ප්ලෙසි, ඉම්රාන් තාහිර්, කේෂව් මහරාජ්, ඩේවිඩ් මිලර්, මෝර්නි මෝර්කල්, ක්‍රිස් මොරිස්, වේන් පාර්නෙල්, ඇන්ඩිල් ෆ්හ්ලුක්වායෝ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කාගිසෝ රබාඩා, රසල් ඩොමින්ගෝ (පුහුණුකරු)

 

ඔස්ට්‍රේලියාව

1998 - 2013

තරග - 21

ජය - 12

පරාජ - 07

නොවිසඳුණු - 02

2006 ශූරයෝ

2009 ශූරයෝ

වැඩිම ලකුණු - 296 - 07

අඩුම ලකුණු - 162

වැඩිම ලකුණුලාභියා -

රිකී පොන්ටිං - 593

ශ්‍රේණිගත කිරීම්වල - 02

 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

ස්ටීවන් ස්මිත් (නායක), ඩේවිඩ් වෝනර් (උපනායක), පැට් කමින්ස්, ඇරොන් ෆින්ච්, ජෝන් හේස්ටිංග්ස්, ජොෂ් හේෂල්වුඩ්, ට්‍රාවිස් හෙඩ්, මොයිසස් හෙන්රිකස්, ක්‍රිස් ලින්, ග්ලෙන් මැක්ස්වෙල්, ජේම්ස් පැටින්සන්, මිචෙල් ස්ටාර්ක්, මාර්කස් ස්ටොයිනිස්, මැතිව් වේඩ් සහ ඇඩම් ෂැම්පා. ඩැරල් ලීමන් (පුහුණුකරු)

 

ඉන්දියාව

1998 - 2013

තරග - 24

ජය - 15

පරාජ - 06

නොවිසඳුණු - 03

2000 අනුශුරයෝ

2002 සම ශූරයෝ

2013 ශූරයෝ

වැඩිම ලකුණු - 331 - 07

අඩුම ලකුණු - 200

වැඩිම ලකුණුලාභියා -

සව්රොව් ගංගුලි 665

ශ්‍රේණිගත කිරීම්වල - 03

 

ඉන්දීය කණ්ඩායම

විරාත් කෝලි (නායක), රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රිට් බුම්රා, ශිකර් දවාන්, මහේන්ද්‍ර සිං දෝනි, රවින්ද්‍ර ජඩේජා, කේදාර් ජාදෙව්, භුව්නෙෂ්වර් කුමාර්, මොහොමඩ් ෂාමි, හාර්ඩික් පන්ද්යා, අජින්කයා රෙහානේ, දිනේෂ් කාර්තික්, රෝහිත් ෂර්මා, උමේෂ් යාදෙව්, යුවරාජ් සිං, අනිල් කුම්බ්ලේ (පුහුණුකරු)

 

නවසීලන්තය

1998 - 2013

තරග - 21

ජය - 12

පරාජ - 08

නොවිසඳුණු - 01

2000 ශූරයෝ

2009 අනුශූරයෝ

වැඩිම ලකුණු - 347 - 4

අඩුම ලකුණු - 132

වැඩිම ලකුණුලාභියා -

ස්ටීවන් ෆ්ලෙමින් 441

ශ්‍රේණිගත කිරීම්වල - 04

 

 

නවසීලන්ත කණ්ඩායම

කේන් විලියම්සන් (නායක), කෝරි ඇන්ඩර්සන්, ට්‍රෙන්ට් බෝල්ට්, නීල් බෲම්, කොලින් ඩි ග්‍රොන්ඩ්හොම්, මාටින් ගප්ටිල්, ටොම් ලේතම්, මිචෙල් මැක්ලෙනගන්, ඇඩම් මිල්න්, ජේම්ස් නීෂම්, ජීතන් පටෙල්, ලුක් රොන්කි, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති, රොස් ටේලර්, මයික් හෙසන් (පුහුණුකරු).

 

එංගලන්තය

1998 - 2013

තරග - 21

ජය - 11

පරාජ - 10

2013 අනු ශූරයෝ

වැඩිම ලකුණු - 323 - 08

අඩුම ලකුණු - 125

වැඩිම ලකුණුලාභියා -

මාර්කස් ට්‍රෙස්කොතික් 421

ශ්‍රේණිගත කිරීම්වල - 05

 

එංගලන්ත කණ්ඩායම

ඔයින් මෝර්ගන් (නායක), ජෝ රූට්, මොයින් අලී, ජොනී බෙයාර්ස්ටොව්, ජේක් බෝල්, සෑම් බිලිංග්ස්, ජොෂ් බට්ලර්, ඇලෙක්ස් හේල්ස්, ලියැම් ප්ලන්කෙට්, අඩිල් රෂීඩ්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්, ට්‍රෙවර් බේලිස් (පුහුණුකරු)

 

ශ්‍රී ලංකාව

1998 - 2013

තරග - 24

ජය - 13

පරාජ - 9

නොවිසඳුණු - 01

2002 සම ශූරයෝ

වැඩිම ලකුණු - 319 - 8

අඩුම ලකුණු - 132

වැඩිම ලකුණුලාභියා -

මහේල ජයවර්ධන 742

ශ්‍රේණිගත කිරීම්වල - 06

 

බංග්ලාදේශය

2000 - 2006

තරග - 08

ජය - 01

පරාජ - 07

වැඩිම ලකුණු - 265 - 09

අඩුම ලකුණු - 77

වැඩිම ලකුණුලාභියා - එස් නෆීස් 166

ශ්‍රේණිගත කිරීම්වල - 07

 

බංග්ලාදේශ කණ්ඩායම

මස්රෆි මොර්ටසා (නායක), ඉම්රුල් කායස්, මහ්මුදුල්ලා රියාද්, මෙහෙඩි හසන්, මොසැඩෙක් හොසෙයින්, මුෂ්ෆිකර් රහීම්, මුස්තාෆිෂුර් රහ්මාන්, රුබෙල් හොසෙයින්, ෂබිර් රහ්මන් ශෆියුල් ඉස්ලාම්, ශකිබ් අල් හසන්, සොම්යා සාර්කර්, සුන්ෂාමුල් ඉස්ලාම්, තමිම් ඉක්බාල්, තස්කින් අහ්මඩ්, චන්දික හතුරුසිංහ (පුහුණුකරු)

 

පාකිස්තානය

1998 - 2013

තරග - 18

ජය - 07

පරාජ - 11

2004 අනු ශූරයෝ

වැඩිම ලකුණු - 302 - 9

අඩුම ලකුණු - 89

වැඩිම ලකුණුලාභියා -

මොහොමඩ් යුසුෆ් 484

ශ්‍රේණිගත කිරීම්වල - 08

 

පාකිස්තාන කණ්ඩායම

සෆ්රාස් අහ්මඩ් (නායක), අහ්මඩ් ෂේසාඩ්, අසාර් අලී, බාබර් අසාම්, ෆාහිම් අහ්රෆ්, ෆකාර් ෂමාන්, හසන් අලි, ඉමාඩ් වසිම්, ජුනෙයිඩ් ඛාන්, මොහොමඩ් අමීර්, මොහොඩ් හෆීස්, ෂඩාබ් ඛාන්, ෂොයිබ් මලික්, වහාබ් රියාස්, සොහෙයිල් හැරිස්, මිකී ආතර් (පුහුණුකරු)

Comments