ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට/ බද්දට

කැලණිය ගෝනවල,​ පට්ටිවිල පාර,​ පර්චස් 40 ක ඉඩමක් බදුදීමට. ගබඩා සංකීර්ණයකට සුදුසුයි. විමසීම් : 0777-329816.
063718

පානදුර වර්ග අඩි 7000 කර්මාන්ත ශාලාවක් කුලියට හෝ බද්දට දීමට ඇත. අමතන්න. 0763524413. g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058245

මහල් 3 කින් යුතු ව්‍යාපාරික ස්ථානයක් කුලියට හෝ බද්දට වර්ග අඩි 2000 ඩීන් පෙදෙස" මරදාන කොළඹ 10. අමතන්න. 0763524413 g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058009

ව.අ. 13500 ක ගබඩා පරිශ්‍රයක්. තේ අපනයනය සඳහා සකස් කිරීම හා ඇසිරීම සඳහා ඉතා සුදුසුයි. 0777-785411.
063825

Comments