
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777970049 (ලීසිං/ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 90%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). දුර.0777970049.
058115
ජීප් හා පිකප් රථ විකිණිමට
WP CAD - 7x3000 CC ඩීසල් ෆුල් ඔප්ෂන් වාහනය ධාවන දුර සැතපුම් 37,000 කි. 1 වන අයිතිකරු වෛද්‍යවරයකු විසින් පෞද්ගලිකව පාවිච්චි කර ඇත. නඩත්තුව සමාගම මගිනි. අනතුරු වලට ලක් වී නැත. (Crawl Contral සහිතය) Rear blu ray Player - JBL Sound ආදිය ඇත. පාවිච්චි නොකරන නිසා විකිණේ. පිටකෝට්ටේ හිදී පරීක්ෂා කර බැලිය හැක. පැමිණීමට පෙර 0770882119 අමතන්න. පරික්ෂා කර බැලීමෙන් පසු වැඩිම ඉල්ලුමට. තවත් පින්තූර https//flic.kr/s/aHSkZBd7xB ඔස්සේ ලබාගත හැක.
058188