රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ගෘහසේවක

තිදෙනෙකු සිටිනා කොළඹ නිවසක නැවතී සේවයට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප 25000/​= වාන්ස් ප්ලේස් කොළඹ 07. 0778739466,​ 0729782205.
045382

වෙළඳ අලෙවිකරණය

ලොව මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයාගෙන් සුවිශේෂී රැකියාවක් * ජීවිත රක්ෂණ /​ බැංකු /​ මූල්‍යායතනයක පළපුරුද්දට ප්‍රමුඛතාවය,​ * ජපන් /​ ඇමරිකා සංචාර සමඟ ජයග්‍රාහී වෘත්තිකයන්ට විදෙස් සංචාර * ක්‍රමවත් පුහුණු පාඨමාලා තුළින් සවිමත් ආදායමක් සහිත වෘත්තීය මගක් ඵලදායිතාවය මත නිවාස /​ වාහන ණය පහසුකම්,​ කොළඹ අවටින් බඳවා ගැනීම් කඩිනමින්. CV : A​s​a​n​k​a​.​e​a​g​l​e​@​g​m​a​i​l​.​c​o​m​. Team Manager : Sudath Gunasekera 0772928946.
045574

වෙළඳ සේවක සහායකයින් අවශ්‍යයි. මෙරට සහ විදේශ රටවල ගෘහ භාණ්ඩ අලෙවි කරන ආයතනයක් බැවින් පළපුරුදු විශේස හැකියාවක් ඇති අය අයදුම්කරන්න. i​n​f​o​@​j​i​l​b​o​f​u​r​n​i​t​u​r​e​.​c​o​m​ ජිල්බෝ ෆර්නිචර් හෝම්, නුවර පාර, රම්මුතුගල, කඩවත.
036770

ඇබෑර්තු කාර්මික

විදුලි කාර්මිකයන් සහ සහායකයන් අවශ්‍යයි. විමසීම්: 077-2985388, 072-9787534.
046057

ඇබෑර්තු රියදුරු

බර වාහන රියදුරන් (ප්‍රයිම් මූවර් සහ ලොරි සඳහා) අවශ්‍යයයි. සියළු විස්තර සහිත අයදුම් පතක් සමඟ අදාල ලියකියවිලිවල පිටපත්ද ඉදිරිපත් කරන්න. ඩාර්ට් ග්ලෝබෙල් ලොජිස්ටික්, 260, ශ්‍රී රාමනාදන් මාවත, කොළඹ-15. (ලියුම් කවරයේ වම්පස ඉහල කොටසේ ''රියදුරු ඇබෑර්තු''ලෙස සඳහන් කරන්න.
044684

Comments