
අටවැනි චැම්පියන්ස් ශූරතා ක්‍රිකට් තරගාවලිය ජුනි 01 දා එංගලන්තය සහ බංග්ලාදේශය අතර ලන්ඩන් ඕවල් පිටියෙන් ආරම්භ වේ. මෙවර තරගාවලිය සඳහා රටවල් අටක් ඒ සහ බී කාණ්ඩ යටතේ තරගවදියි.
ඒ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය සහ නවසීලන්තය තරග කරයි.
බී කාණ්ඩයෙන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරග කරයි.