රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/‍ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 90%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). දුර.0777466045/ 0777970049.
043069

මරුටි කාර් රථ විකිණීම

මරුටි 800,​ 2009 KK-2--- සිල්වර් වෛද්‍යවරයකු සතු අලුත් ටයර්,​ ඇලෝයිවීල් සහ බැටරිය,​ 80000Km ලක්ෂ 11.5 හෝ වැඩිම ඉල්ලුමට. 0714397969 සති අන්තවලදී.
042917

හොණ්ඩා කාර් රථ විකිණීම

නිවසේ භාවිතා කළ Honda Fit GP - So 2014 CAA -xxxx විකිණීමට ඇත. අලුත්ම තත්ත්වය. ස්ටර්ලින් බැටරිය. වගකීම් සහිතයි. ලක්ෂ 36,​00000/​= ෆිනෑන්ස් වාරිකය 18250x42. 0773862817
043383

මෝටර් රථ කුලියට / බද්දට

ඇක්සියෝ හයිබ්‍රිඩ් කාන්තාවක පාවිච්චි කළ වාහනය කුලියට හෝ බද්දට. CAA 8xxx 0777287576
040830

වෑන් රථ විකිණීම

කැරවන් VRG-60 දිග 81, ටින්කරින් පේන්ට් කර ඇත. හොඳ තත්වයෙන් ඇත. 5/90, ගෝනපල. 077-6150201, 077-8586838.
043098

බස් හා ලොරි රථ විකිණීම

ටොයෝටා කෝස්ටර් වර්ගයේ බස් රථය 81 වර්ෂයේ නිෂ්පාදනය 60---- ශ්‍රී ඇන්ජින් ධාරිතාව ඉතා හොඳ තත්ත්වයේ. පාසල් ළමුන් ප්‍රවාහනයට ඉතා සුදුසුයි. ජනත් චමින්ද. 123,​ අමුණුගොඩ,​ ඉඹුල්ගොඩ. 0777077954.
041168

යතුරු පැදි හා ත්රීරෝද රථ විකිණීම

WP AAD කාණ්ඩයේ 4 ස්ට්‍රොක් අනගි තත්වයේ ත්‍රිරෝද රථය විකිණීමට. විමසීම්. 071-9303564,​ 0771115485.
041478

Comments