
ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාව එරටේ ආදිවාසින් වන ඇබොර්ජින්වරුන්ගෙන් ක්‍රීඩා ලොවට එක් වූ ක්‍රීඩාවක් බවට මතයක් පවතියි. අද මෙය එරටේ ජනප්‍රියතම ක්‍රීඩාව ලෙසටත් හැඳින්විය හැකිය. අද වන විට කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම මෙම ක්‍රීඩාව පැවැත්වේ.
2017 ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු ලීග් තරගාවලියේ හත්වන වටයේ තරග මේ දිනවලදී පැවැත්වේ. මේ එහි අවස්ථාවන්ය.