ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

පිළියන්දල මඩපාත පාරට මීටර් 400 ක් නුදුරින් පිහිටි පර්. 40 ක ඉඩමක් දැන්වීම් පුවරු ඇඳීම වැනි වැඩපලක් සඳහා බදු දීමට. 0786351403.
034663

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

ඉන්ජෙක්ෂන් මෝල්ඩින් TM-130 G ජපානයේ නිෂ්පාදිත අවුන්ස 9 යන්ත්‍ර තුනක් විකිණීමට ඇත. යන්ත්‍ර දෙකක් වැඩකරන තත්වයේ පවතී. විමසන්න. 0777331200.
033979

ලංකාවේ භාවිතාකල ජපානයෙන් ගෙන්වන ලද යමහා වර්ගයේ ජෙනරේටර් 03ක් විකිණිමට. (3KVA, 5KVA, 10KVA). විමසීම්: 077-2260754.
035526

ඇට සහ පැල විකිණීම

කැළණියෙන් රෙඩ් ෆාම්ස් පදුරු රාපිෂ් කේන් තල් කරපිංච කෙසෙල් එන්තූරියම් ඖෂධ පැල විකිණීමට. 2910143, 0718724985.
033833

Comments