ඔස්ට්‍රේලියානු සුපර් දැල්පන්දු තරගාවලිය | සිළුමිණ

ඔස්ට්‍රේලියානු සුපර් දැල්පන්දු තරගාවලිය

ලොව සුපිරිතම දැල්පන්දු ක්‍රීඩිකාවන් තරග කරන ඔස්ට්‍රේලියානු සුපර් දැල්පන්දු තරගාවලිය මේ දිනවලදී පැවැත්වේ. එහි සිවුවන වටයේ තරගයකදී වික්සන්ස් කණ්ඩායමේ කේට් මොලෝනි මෙසේ ක්‍රීඩා කළේ ද ෆීවර් කණ්ඩායමට එරෙහිවයි.
 

Comments